Macbook Pro එකක් ගන්න ඕන වෙලා තියෙනවා. Android Studio , Xcode වගේ යූස් කරනවා (ඩිවලොපින්).
- 512GB HDD
- 32 GB RAM
13 inch screen
එකකට වගේ යන්න බැලුවේ.
Apple care warranty එක කොච්චර වගේ කාලෙකට ගන්නද?
2021 වගේ එකක් ගන්න බැලුවොත් පට්ට ගානක් යයිනෙහ්.
- 512GB HDD
- 32 GB RAM
13 inch screen
එකකට වගේ යන්න බැලුවේ.
Apple care warranty එක කොච්චර වගේ කාලෙකට ගන්නද?
- උඩ වැඩ ටිකට මේක ෂේප් නේද? 2020 M1 එකකට යන එක ෂේප් ද?
2021 වගේ එකක් ගන්න බැලුවොත් පට්ට ගානක් යයිනෙහ්.
- Macbook Air එකකට යන එක අවුලද්?
- මේක ලංකාවෙන් බලනවනම් මොනවද හොද ෂොප්ස්?