අපි කඩුවෙල එකේ සෙට් වෙලා තියනවා. අව්ලක් නැහේ. 12 විතර සෙට් වෙන්න පුළුවන්. කෑම උනත් shape. but අරක්කු නම් ටිකක් ගණන් මචෝ.මචන්ලා,
කවුද "මචන්" රෙස්ටුරන්ට් එකෙන් කෑම කාලා පාර්ටි දාලා තියෙන්නෙ. පොට් එක කොහොමද?
කොතන එකද මචෝ......?? මම කඩුවෙල එකේ (බියගම බණ්ඩාරවත්තේ) නම් පාටි දාලා තියෙනවා.... අවුලක් නෑ......![]()
Machan Restaurant Kandana Patta chater


අපි කඩුවෙල එකේ සෙට් වෙලා තියනවා. අව්ලක් නැහේ. 12 විතර සෙට් වෙන්න පුළුවන්. කෑම උනත් shape. but අරක්කු නම් ටිකක් ගණන් මචෝ.

ගම්පහ දිස්ත්‍රික්කය ඇතුලත කොහෙද ඔය මචන් එක තියෙන්නෙ මචන්![]()