
නොදන්න නිසා බොල ඈහුවේ...... හිනා වෙන්නේ තෝ දන්නවද ඕක කරන්නේ කවුද කියලා.....?? 









කඩුවෙල එකේ machanc la. hows the food and parking...... anyone has their number (Kaduwela branch)
කඩුවෙල එකේ parking තිබේ..... අවුලක් නැත.....
කෑම හොදයි.... ගග අයිනේ bench තමා තියෙන්නේ.....ගති පොට් එක.....
කඩුවෙල කිව්වට, කඩුවෙල ඉදන්, බියගම පැත්තට එනකොට, පාලම පහු උනහම, දකුණු අත පැත්තේ තියෙන්නේ......
එනවා නම් කියපන්කෝ...... ෆෝන් නම්බර් එකක් නම් නැත..... 
around 14 participants for a dinner. i will check the place tomorrow. thanks frineds
කඩුවෙල එකේ තියෙන්නේ සිමෙන්තියෙන් හදපු බෙන්ච්..... 
දෑන් බලනකොට හෑම තෑනම මචන් ල තියෙනවනේ. කඩුවෙල තමා බෙස්ට් පොට් එක. මොකද අපේ සෙට් එක කඩුවෙල වටේ එවුන්.
අපිත් කඩුවෙල.... හරිය.....
