ඔව්. මූ කියන විදියට කරත්තෙට රෝදයක්වත් දාන්න බෑ. මොකද රෝදෙ හොයා ගත්තෙ වෙන එකෙක්නෙ. විද්‍යාව, තාක්ෂනය දියුනු වෙන්නෙ මේ වෙනකන් කරල තියෙන දේවල් ඉගෙනගෙන අත්හදා බලපු කෙනෙක් ඒක තව දුරටත් වැඩිදියුනු කරන එකෙන් මිසක් දැන් ලෝකයේ අලුතින්ම දෙයක් කරනව කියන්නෙ අමාරු දෙයක්. මොකද පරමාණුවේ ඉදන් මන්දාකිනිය දක්වා සෑම දෙයකම වගේ සුළු හරි දැනුමක් ලෝකෙ දැනට හොයල තියෙනව. අපි කරන්න ඕනෙ ඒව තව දුරටත් අධ්‍යනය කරල තව සුළු හරි දෙයක් ඒකට එකතු කරන එක. ඒකට තමයි ළමයිව අවුරුදු 5 ඉදල ඉස්කෝලෙ යවන්නෙ. දැනට පවතින දැනුම එකතු කර ගන්න. පේටන්ට් එකක් ගන්නවත් ඔය කියන විදියෙ ගොන් පාර්ට් දාන්න ඕනෙ නෑ. ලෝකෙ දැනට තියෙන දේට යම් ප්රමානයකින් අලුත් දෙයක් එකතු කරොත් පේටන්ට් එකක් උනත් ගන්න පුළුවන්. නැතුව කාර් එකක් අළුත්ම විදියට හදනව කියල හතරැස් රෝදයක් දාන්න ඕනෙ වගේ කතාවක් මූ කියන්නෙ.

munta eka therenne na