අම්මට ඉක්මන් සුවය පතනවා මචන්.මහරගම cancer හොස්පිටල් එක්කන් එනවානම් කියපන් මචන් ඕන උදව්වක් කරන්නම්.මගේම නංගි කෙනෙකුත් එහේ වැඩ කරනවා.
මගේ අම්මට උදව් කරන්න කියන කියන ත්රීඩ් එකට එක අකුරකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින්.
මම මේ දෙවැනි ත්රීඩ් එක දාන්ඩ හිතුවේ කලින් එකේදී ගොඩක් දෙනෙක් කීව අනුරාධපුරේ අනුරාධපුරේ වෙදමහත්තයා ගැන සහ අර හිරු ටී වී එකේ වැඩසටහනක හිටපු වෙදමහත්තයා ගැන විස්තර දැනගන්න.
ඒ වගේම ඔයාල දන්නා තවත් පුද්ගලිකව සනීප උන ලෙඩ්ඩු ගැන සහ එයාල බේත් ගත්තු තැනක් කියන්න, විසේෂම දේ යාලුවනේ අම්ම තවමත් දන්නේ නෑ එයාට මේ ලෙඩේ තියනවා කියල, එයාට දැනට අපි කියල තියෙන්නේ ස්නායු තියන විදියට.
gobaby said:යාළුවා සිරසේ හැම පෝය දවසකම දවල් 2 ට 3 ට විතර දැන් මාස කීපයක් තිස්සේ යනවා වැඩසටහනක් ලංකාවේ ඉන්න හොදම පාරම්පරික සිංහල වෙද මහත්තුරු (ආයුර්වේද නොවේ) ගැන...
එකේ නම ජීවක අරණ
මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න ඒ වැඩසටහන් එකින් එක !
http://sirasatv.lk/sirasatv/index.php?option=com_content&view=article&id=304&Itemid=202
හැබැයි මෙතන සමහර වැඩහටහන් නැහ වගේ පේන්නේ !
මේ වැඩහටහන් ටික මං බැලුවා මේකේ ඉන්න පාරම්පරික සිංහල වෙද මහත්තුරු මිනිස්සු හූරන් කන අය නෙමේ !
අනික මේ අය අර කැලුම් විජේසූරිය, එලියන්ත වයිට් වගේ හොරු නෙමේ !
පරම්පරා වලින් එන අය
මම දන්නා පුද්ගලිකව සුවය ලැබුණු අය නම් නැහැ.. ඔය වැඩහටහන් ඔක්කොම බලල තීරණය කරන්න..
පහල තියෙන්නේ එක වැඩහටහනක එක කොටසක් විතරයි
මේක ඔයාට උදව්වක් වෙයි කියලා හිතනවා ඔයාගේ අම්මව සනීප කර ගන්න...
ඔයාගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!!