Mage Ammata Udaw Karanna 02

sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මචන් පිලිකාව වේගයෙන් පැතිරේන නිසා ඉක්මනින් බෙහෙත් පටන් ගන්න. පියයුරු පිලිකාව ඉන්ග්‍රීසි බෙහෙත් වලින් 100% හොඳ කරන්න පුලුවන් මුලින් අඳුන ගත්තොත්. මම අඳුරන කීප දෙනෙක්ම මීට අවුරුදු 10 කට විතර කලින් ඔපරේෂන් කරලා තාම හොඳින් ඉන්නවා. මොලයෙ පිලිකා ගැන නම් දන්නෙ නෑ.

    උඹ බොධිපූජා තියනවා කිව්වනේ.....අම්මගෙ කේන්දරේ පොඩ්ඩක් දන්න කෙනෙකුට කියල බලව ගන්න....මන්ජුල පීරිස් වගේ ලොකු පොරවල් ගාවට යන්න එපා....ඒ අයට මේක තව කෙනෙක්ගෙ කේන්දරයක් විතරයි.... අපල තියෙනවනම් ඒවට මොනව හරි කරන්න....ගොඩක් ගනන් යන පූජාවල් කරන්න කිව්වොත් ඌ කියන්නෙ බොරු.....සතෙක් නිදහස් කරන්න....බාර හාර වෙන්න වගෙ දේවල් තම කරන්න ඕන...අම්මගෙ ග්‍රහචාරය අනුව මොන දෙවියන්ටද මොන ග්‍රහයන්ටද කියල දැන ගන්න තමා කේන්දර බලන කෙනෙක් ගාවට යන්න ඕන....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mamanam kiyanne ammata hemihita kiyanna kiyala machan... mokada ekaparata danagaththoth samahara wita godak shok ekak ewi.

    eka ekkena cancer ekka deal karanne wenas widihata. mama me ath dakeemen kiyanne :)

    budusaranay!
     

    kingdewi

    Well-known member
  • මගේ අම්මට උදව් කරන්න කියන කියන ත්රීඩ් එකට එක අකුරකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින්.

    මම මේ දෙවැනි ත්රීඩ් එක දාන්ඩ හිතුවේ කලින් එකේදී ගොඩක් දෙනෙක් කීව අනුරාධපුරේ අනුරාධපුරේ වෙදමහත්තයා ගැන සහ අර හිරු ටී වී එකේ වැඩසටහනක හිටපු වෙදමහත්තයා ගැන විස්තර දැනගන්න.

    ඒ වගේම ඔයාල දන්නා තවත් පුද්ගලිකව සනීප උන ලෙඩ්ඩු ගැන සහ එයාල බේත් ගත්තු තැනක් කියන්න, විසේෂම දේ යාලුවනේ අම්ම තවමත් දන්නේ නෑ එයාට මේ ලෙඩේ තියනවා කියල, එයාට දැනට අපි කියල තියෙන්නේ ස්නායු තියන විදියට.

    hiu tv veda mahathage number eka hoyanna puluwan wewi
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,234
    113
    Sri Lanka
    ඉක්මනින්ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.
    ආයුර්වේද වෙද මහත්තුරු ගැන නම් දන්නෙ නෑ. බම්ප් තමයි.

    අම්මට ඕක ගැන දැනගන්න තියන්නත් එපා මචන්. එතකොට මානසිකව වැටුනොත් ලෙඩේට වඩා හිතේ අමාරුව නිසා දුර්වල වෙන්න පුලුවන්. බෝධි පූජා එහෙම තියපන් මචන්.
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    ජිවිතේ කියන්නේ පුදුමාකාර දෙයක් අද හිනා වෙලා ඉන්න කෙනා හෙට අඩනවා. අද අඩන කෙනා හෙට හිනාවෙනවා. මේක අපි ඕනෑම කෙනෙකුට වෙන්න පුලුවන්. අපිට කරන්න පුලුවන් හොදම දේ පුලුවන් තරම් හොදින් මේ ලෝකේ ජීවත් වෙනෙක.

    හිත ශක්තිමත් නම් ඕනෑම දෙයක් ජයගන්න පුලුවන් අම්මාව සුවකර ගෙනිමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා !