Mage Ammata Udaw Karanna 02

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    පොඩ්ඩක් කල්පනාවෙන් මචන් මොකද හොරු වෙද්දු හැමතැනම. අම්මට ඉකමනින් සනීප වෙන්න කියල පාර්ථනා කරනවා.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම නං හිතන්නේ අම්මට බෙහෙත් වලට අමතරව ආගමික සුවයත් ලබා දෙනවනං තමයි තවත් වටින්නේ.....
    මොනවා වුනත් ඇයට ඉක්මන් සුවය ලැබෙන්න කියල හදවතින්ම පතනවා :yes::yes::yes: