Mage kathawa mata kela una ban

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    බොහෝම කණගාටුයි මිත්‍රයා ..
    උබව මෙතන බොහෝම කලෙක ඉදලා දන්නා අදුනන කෙනෙක්..
    දැන් උබට මෙව්වා කියලා වැඩක් නැහැ එත් මචෝ උබේ මුදල් කළමනාකරණය නම් අන්තිමයි.
    අවශ්‍යතාවයට ගත්තාට කවදාවත් ගිනි පොලියට ණය අරගෙන බිස්නස් එකක් රන් කරන්ඩ බැහැ බන්.
    එහෙම කරලා ගොඩ ගිය අය අඩුයි කෙලවගත්ත උන් තමයි වැඩි .
    දැන් උබට උපදෙස් දීලා වැඩක් නැහැ නේ ..
    මචෝ ..
    උබේ දැනුමෙන් රට ගිහිං කරන්ඩ ජොබක් හොයාගන්ඩ බැරිද ..
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Ahabmalaya mata mathakai free lance sccuntbhaduwa feverbhaduwa hama deyakatama try kala mchan mama hoda prathi palayak mata labune ne

    ubata graphics puluwanda mama danwa fiverr orders ganna tricks mage samples tiyenwa one nam udaw karannam habai graphics puuluwannam :)

    machan down wenna epa elakiri kollo udaw karai

    chathuranga.karunanayake5

    mama uben issara PM dala ahuwe mage athe eka rupiyalak nathi kaale machan free class ekata ennada kyla mata lajja nisa mama aweth na machan.
    eth freelance krla mama adatath konda kelin tiyan inwa
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    marenawa kiyana eka nam machan hithannawath epa. kattiya ubata hoda option tikak dila tiyanawane bn. kalpana karala balala hoda decision ekak ganin. watuna tanin aye nagitapan. gud luck machoo
     

    massina

    Active member
  • මචන් උබ ඉන්න තත්වේ මට හොදට තේරෙනවා. මොකද මමත් උබ වැටුනු මකර කටේම වැටිලා යන්තම් ගොඩ ආපු එකෙක්. මමත් කම්පැනි එකක් කරගෙන ගියා. කෝටි දෙකක පොල්ලක් වැදිලා නැත්තටම නැති වුනා. දිවිනහගන්න හිතපු වෙලාවල් ඕන තරම්. හැබැයි අපි මරුනා කියලා ණය කාරයො නිකන් ඉන්නේ නෑ. උන් අපෙ අම්මලා තාත්තලා පස්සේ යනවා. එතකොට ඒමිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා නේද? ඒක නිසා දිවිනහගන්න එක උත්තරේ නෙමේයි.

    මට කෙල වුනාම මන් වටේ හිටපු ගොඩක් අය ලෙස්සලා ගියා මචන්.ලෝකෙ හැටි මචන්. අවුරුදු ගානක් දුක් විදලා දැන් තමයි යන්තම් ඔලුව කෙලින් කරගෙන ඉන්නේ මචන්. ඉතින් උබේ තත්වෙ මමත් හිටියා.

    ඔක්කොටම ඉස්සෙල්ලා උබට මැරෙන එක තමා විසදුම කියන එවුන්ව අත් ඇරපන්. මොකද උන්ට දෙන්න පුලුවන් හොදම උත්තරේ උබට මැරෙන්න කියන එකනම් එහෙම එවුන්ගෙන් උබට හොදක් වෙන්නෙ නෑ. කරන්න ඕන දේ මේකයි

    ඔක්කොටම ඉස්සෙල්ලා හිත හදාගනින් උබ කොහොම හරි මේකෙන් ගොඩ යනවා කියලා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි හිතට කාවද්දපන් කොහොමහරි උබ ගොඩ යනවා කියලා. උබ කිව්වා උබ බිස්නස් කීපයක් කරපු එකෙක් කියලා. ඒ නිසා මට හිතෙන විදිහට උබ දයිර්යමත් කොල්ලෙක්. හීන දකින එකෙක්.

    මුලින්ම උබ ප්ලෑන් එකක් හදාගන්නම ඕනේ. උබේ හැකියාවන් මොනවද කියලා හිතපන්. ලොකු වියදමක් කරන්නේ නැතුව පොඩියට පටන් ගනින්. මම අහලා තියෙනව ඉන්ශූරන්ස් සේල්ස් රෙප්ලා බින්දුවෙන් පටන් අරන් ගොඩ ගිය. උබට පුලුවන්නම් පොඩ්ඩක් යුනියන් ඇශූරන්ස් ට්‍රයි කරපන්. මේ දවස් වල උන් බදව ගන්නවා කියලා කොහේද දැක්කා. උබට ලග බ්‍රාන්ච් එකකට ගිහින් බලපන්

    කොහොම හරි උබ තවත් ණය වෙන එක නවත්තපන්. මහන්සි වෙල හරි දේකට කාලෙ යොදවපන්. ප්ලන් එකක් හහ්දගෙන එක අකුරට ෆොල්ලොව් කරපන්. අනිව ගොඩ යනව. ආද්යාත්මික පත්තට ටිකක් නබුරු වෙයන්. හිතට සනසීමක් දනෙයි. ලෝකේ සාර්ථක වෙච්ච කිසිම මිනිහෙකුට ලේසි පහසු අතීතයක් න මචන්.

    කඩුවක් මුවහත් වෙන්න ඒ කඩුව ගිණියම් කර කර දහස් වාරයක් කිණිහිරෙ තලන්න ඕනේ. හොද කඩුවක් හදන්න පුලුවන් එකම විදිහ ඒකයි. ජීවිතේ හැමදාම ප්‍රශ්න එනවා. ඒවට හරියට මූන දුන්නොත් ඉගාව ලෙවල් එකට යන්න පුලුවන්. හරියට ගේම එකක් වගෙයි.

    උබට ජය නාදුනන මිත්‍රයා!
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Respect u sir really appreciate your words. Thanx ban sahena panak labuwa umbee kathwen..meeka mata sahenna watinwa pin mchan..

    දෙයක් ගත්තනම් ඒ ඇති මිත්‍රයා....මම හිතන විදිහට තව උඹට අවුරුදු 30-40ක් විතර වැඩ කරන්න පුලුවන්.....ඒකෙන් 3ක් හරියට මහන්සි වෙයන්.....උඹට වැඩේ ගොඩ දාගන්න පුලුවන්....ඕක ගේමක් නෙමේ.....මට මොනව උනත් පවුල් දෙක හිටිය.....මොනම දෙයක් උනත් මාව දාල යන්නෙ නෑ කියන විශ්වාසයක් තිබුන ගෑනි ගැන.....ඒ හින්ද මගෙ කතාව වෙනස් ඇති.....උඹ ගේම ගහපන්.....ඕකත් බිස්නස් එකක් පටන් ගන්නව වගේ.....රෝල කරකගන්න දන්නවනම් වැඩේ ගොඩ.....ඒ රෝල හොයාගන්න කල් යනව.....ගුඩ් ලක් බ්‍රෝ......වැඩේ ගොඩ දාපන්
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Respect u sir really appreciate your words. Thanx ban sahena panak labuwa umbee kathwen..meeka mata sahenna watinwa pin mchan..

    තව එකක්...මගෙ වයිෆ්ගෙ තාත්ත සල්ලි පොලියට අරගන උන් නඩු දැම්ම්ම උනෙත් තාත්තට කොටස් වශයෙන් ගෙවන්න කියපු එක විතරයි......පොලියට දුන්න එකාට තමයි පාඩුව.....අරූ කිව්ව කතාව හරි.....උන්ට උඹව ඇතුලට යවන්න බෑ මමත් දන්න විදිහට....ඒත් හරියට ශුවර් කරගන බලපන්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ෆ්‍රීලාන්සින් කරන කොල්ලෝ ටිකට බැරිවෙයිද මූව ගොඩ දාන්න? :dull:

    keti kalinawa den tiyena thathwe hetiyata amarui.. freelance wala help karanna puluwan magapenweemak witarai.. profile eka buildup karanna help karanna puluwan.. ita eha karanawanam company ekak tiyena ekek muwa hire karala muta feedback / rate karala profile eka up karanna one.. ape ewagen muta weda ganna eka therumak na.. eken muta athi wedak na.. mu ganne thawath risk ekak witarai.. mu weda karala anith eka muta gewwe nettam muge profile ekata wedakuth na muta wedakuth na.. ane manda..

    Mamathbtry kala ookata mata mannasuna gaththa wiseahabakill ekak aththata na mchan..man dane yamn tahak surkata baduwak market karana wikunanna wage deyak..mage wng danumath godak hoda mattamaka na mchan..apada mata elakiriue eka sahodarey katha kala mokak hari gemak gahana oonmchan thawa thw watenawa dawasin dawasa


    ubage profile ekak tiyenawa nam mata kiyapan.. apps dev karanna hewwoth aniwa forward karannam..

    api app / android karanne na.. but.. kattiya welawakata hoyanawa adurana ewun.. so,

    ane ban mata denata nam kiyanna tiyenne dawasin dawasa wetenne nethuwa poddak hithata guts ganin ko..

    tikak hitapan man client kenek ta email ekak dala update karannam.. 20k 30k wath wedak ganna puluwan da balanna..
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ලක්ශ 30ක් කියන්නෙ ගානක්ද බන්, මේ කාලෙ හැටියට ඔන්න කෝට් 30ක් වගේ නම් කමක් නැ, මැරෙන්ඩ ඔන ප්‍රශ්නයක් නෙමේ ඔක... කැමතීනම් පිටරටකට ගිහින් වැඩ කරපන් මසෙකට ලක්ශයක පඩියකට උබට යන්ඩ පුලුවන්...:yes::yes:

    ගෑනු ඉන්නෙ කොට්ටෙට තියන්ඩ නෙමේනෙ ගෑනිවත් එක්කගෙන පලයන් දෙන්නම වැඩ කරල ඔය ණය ගෙවල දාපන් බන් සරල දෙයක්නෙ.....ඔක තබේකට ගනන් ගන්ඩ ඔනෙ ප්‍රශ්නයක් නෙමේ....ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ඔන තරන් ඉන්නව....

    :):):)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ලක්ශ 30ක් කියන්නෙ ගානක්ද බන්, මේ කාලෙ හැටියට ඔන්න කෝට් 30ක් වගේ නම් කමක් නැ, මැරෙන්ඩ ඔන ප්‍රශ්නයක් නෙමේ ඔක... කැමතීනම් පිටරටකට ගිහින් වැඩ කරපන් මසෙකට ලක්ශයක පඩියකට උබට යන්ඩ පුලුවන්...:yes::yes:

    ගෑනු ඉන්නෙ කොට්ටෙට තියන්ඩ නෙමේනෙ ගෑනිවත් එක්කගෙන පලයන් දෙන්නම වැඩ කරල ඔය ණය ගෙවල දාපන් බන් සරල දෙයක්නෙ.....ඔක තබේකට ගනන් ගන්ඩ ඔනෙ ප්‍රශ්නයක් නෙමේ....ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ඔන තරන් ඉන්නව....
    :)
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    machan mata dana ganna puluwanda meka..? umba ijts eken start karapu dial ekak da. ara robo kenek haduwe android phone eken wada karana bluetooth walin.. ??
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Mama Oyawa Dannawa Wenna Puluwan Any way Brooo Jiwithe Ohoma thama Dan Mona hari Karala Goda yanna Balanna Wenawa Eka Thama Karanna thiyana ekama de.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් උඹේ අතින් මිස්ටේක් වෙලා තියෙනවා. දැන් ඒවා ගැන හිතන්න එපා. මචන් මමත් මචන් ලක්ෂ 20 ක් ට වඩ ණය වෙලා තමා වෙඩින් එකයි , රට යන වැඩෙයි කර ගත්තෙ. හැබැයි ඔක්කොටම ඉස්සෙල්ල මම කරේ ණය ටික ගෙවල දැම්ම එක. මගේ වයිෆ් මට මාර විදියට හෙල්ප් කරා වියදම් අඩු කරල.

    1. දැන් වැටෙන්නෙ නැතුව, බිස්නස් පටන් ගන්න අමාරු නම් ජොබක් හොයා ගනින්. මොන මඟුලක් හරි කමක් නෑ. ලැජ්ජාව පැත්තක තියපන්. උඹ ලතැවි ලතැවි ඉන්න වෙලේ කීයක් හරි හොයා ගන්න පුලුවන් නෙ.

    2. ගෑණිටත් පොඩි හරි ජොබක් හොයල දීපන්. ගෑණි හෙල්ප් කරන්නෙ නැත්නම් ඒ ගෑණිගෙන් ඇති වැඩක් නෑනෙ. මොකද තමන් අමාරුවෙ වැටෙන වෙලාවට හය්යික් වෙන්න බැරි ගෑනියෙක්ගෙන් වැඩක් නෑනෙ.

    3. ණය ටික prioritize කරපන්. උන්ට දුක කියල time line ටිකක් දීපන් මේ මේ දවස් වල ගෙවනවා කියල. උඹ ගෙවා ගෙන යන කොට time line පොඩ්ඩක් එහෙ මෙහේ උනා කියල අවුලක් වෙන එකක් නෑ.

    4. වියදම් අඩු කරපන් පුලුවන් තරම් ණය ගෙවන කල්. බයික් කාර් තියෙනවා නම් විකුණල ණය ටික ගෙවපන්.

    5. ඉන්න ගෙදර උකස් තියන්න, විකුණන්න එපා ලොවෙත්. වෙන ඉඩම් තියෙනවා නම් විකුණපන්. වෙන එලෙක්ට්‍රික් අයිටම් හරි කමක් නෑ.

    6. පුලුවන් නම් ඔය අතරේ දන්න බිස්නස් එක පටන් ගනින් පොඩිවට සයිඩ් එකෙන් හරි.

    7. ඕකෙන් උඹ ගොඩ ගියාට පස්සෙ නරි නාවන්නෙ නැතුව තමන්ගෙ පවුල ගැන හිතලා සල්ලි ඉතුරු කරපන්, ඉන්වෙස්ට් කරපන්.

    දෙයියනෙ කියල ගොඩ පලයන් කියල ප්‍රාර්ථනා කරනව. හිතට ඝට ගත්තොත් උඹට මේක කරන්න බැරි නෑ. ලක්ෂ 30ක් කියන්නෙ ඇචීව් කරන්න බැරි ටාර්ගට් එකක් නෙමේ.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Lankawe business karanna amaru nam naya karayo hoyan enawa nam umbai wifeui pitarata gihin job ekak karana gaman ammalata salli ewala oya naya tika gewala danna.
    Laksha 30 nam thiyenne 2nek pitarata mona podi job eka kalath 1 year athulatha okkoma gewala danna puluwan.

    Aniwa ube danuma anuwa 1.5 padiyak ganna
    Puluwan oka thawath worst wenna kalin yanna
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    machan, mehe inna epa dubai yanna. mama umbalawa danna handa kiyanne. mamath dan Software engineer kenek. Android karanne. mata danata 3.6 xp thibila 80k hambenawa. (industry eke hatiyata e gaana hungak adui) bt dubai walata wage giya nam basic 10n wage patan ganne. so. machan, nothing umbata.. e nisa dubai yanna try karapan.. normally un apartment ekak vehicle ekak denawa. mokada mehe indala business ekak patan aran game eka gahanna giyoth umbata kaalayak yanawa. so honda kaale iwara wela thiyei.. mama nam kiyanne parakku wenne nathuwa agency ekakata gihilla umbe qualifications and xp pennala documents,cv deela job ekak set karaganin. umbata contract base newei permanent yanna puluwan. 1st yr probation niwadu mokuth na. umbata e katta witharai kanna wenne machan. danna handa kiyanne. mata set una Software Engineer - android dubai wala 6.5 laks basic, apartment + vehicle okkoma 10 laks kittu wenawa. bt mama nawathune msc eka complete karala SSE ma yanna. umbata kelinma SSE yanna puluwanne. So mama nam hithanne mata therena widihata umbata e wade worth 100% ma. chuttak balapan machan. umbata agency ekak set karaganna bari unoth C.V. eka mata ewapan. mama mama andunana kenek karana agency ekak thiyanawa e kata kiyala danna balannam.. watenna epa machan. nothing to worry. and sally poddak manage karaganna balapan. mokada amaru kaala gana api kaatawath kiyanna ba bn..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Kiwwata tharaha wenna epa mama mekata serious comment ekak dannan.. meke inna huththala mage rep kapuwath kamak na, mokada mata rakinna tharan rep kohomatath nathi nisa..:P

    Uba ban anthima pal booruwek.. pvt ltd widihata register karanan mona paiyakatada ekekuge namata car eka gaththe.. pvt ltd nan kelinma company name ekata ona depalak ganna puluwan... form 20 ekak dala yaluwo 4 dena directors la widihata appoint unanan ona depalak company namata aran 4 denagema palanaya yatathe thiyaganna thibba..
    Mula idala uba modayek.. saralawa kiwwoth uba business karanna sudusu pudgalayek neme.. salli thibbata business karanna ba.. ehema hithan innawanan uba eetath wada modayek.. panditha kamata business ekak register karagaththata uba danan idala na pvt ltd company ekak kiyanne mokadda kiyalawath.. eka uba danan hitiyanan eka ekaata ubatath aithi wenna one depala ohoma kelagena yanna wenne na.. saralawa kiwwoth ube moda kamen yaluwo prayojane aragena.. business kiyana de anna ethanin igenaganna patan ganin.. dan uba basics igenagena iwarai..

    Dan giya huththawal giya... ewa katha karala wadak na..
    Mama elakiriya athule kawadawath mage athdakeem walin ka ekkawath wadagath deyak katha karanne na.. namuth uba inna thaththwe balala, ubata thamath yamak karanna kale thiyena hinda me tika kiyannan.. laksha 30 kiyanne loku nayak nemei..

    Mata mulin kiyapanko thama uge namata keeyaka wathkam thiyenawada kiyala.. uba inna ge goda, pawichchi karana wahanane idala serama ekathu kalama wathkama kochcharada?

    Eka kiyapan ube prashneta galapena uththarayak mama hoyala denna...

    Thawa eka deyak.. elakiriye inne thama jeewithe gana hari awabodayak nathi lapai sipai lapati kollo.. e thuthalagen advice ekak ganna kalin deparak hithala balapan..

    Ha dan tho ganan hilaw hadala man ahapu prashneta uththarayak deepanko..