Magwa කියල අළුත් TV Antenna එකක් තියෙනව. පාවිච්චි කරල තියෙන අය හොඳ නරක කියාගෙන යනවද?
Maspro එකටත් වඩා ගොඩක් channel ක්ලියර් කියල අහල තියෙනවා.Maspro Japan
අප්පා එහෙමද, USB powered antenna එක ගැන නේද කියන්නෙ?ganna epa. uparima maasa 2 weda. ita passe kela wenawa. mn 2 gatta. 2ma weda na dn
ouMaspro එකටත් වඩා ගොඩක් channel ක්ලියර් කියල අහල තියෙනවා.
අප්පා එහෙමද, USB powered antenna එක ගැන නේද කියන්නෙ?
------ Post added on May 25, 2021 at 10:48 PM
මොඩිෆයි කරපු බටපොල ඇන්ටනාවක් වෙන්ඩ ඇති.Maspro එකටත් වඩා ගොඩක් channel ක්ලියර් කියල අහල තියෙනවා.
ඔබ හට ඩලයොග් tv ලබාගත නොහැකිද.Magwa කියල අළුත් TV Antenna එකක් තියෙනව. පාවිච්චි කරල තියෙන අය හොඳ නරක කියාගෙන යනවද?
මේක ඇරෙන්න වෙන. ඒවා හරි යන්නේ නැහැMaspro Japan
Dialog TV thamay math pavichchi karanne eth hemadama News balanna ekay idala hitala mokak hari program ekak balana eka vitharay karanne. ekata Dialog TV pavichchi karana eka therumak ne kiyalay matath hithenne hoda Antenna ekak set unoth kiyanna matath ekak ganna one.ඔබ හට ඩලයොග් tv ලබාගත නොහැකිද.
VHS එකකින් Film එකක් බලල ගන්න ආතල් එක Flash Drive එකකින් Film එකක් බලල ගන්න බෑ. Cassette Tape එකකින් සිංදුවක් අහල ගන්න ආතල් එක Phone එකෙන් සින්දුවක් අහල ගන්න බෑ. Antenna එකක් කරකවල, ගානට TV එක tune කරල TV බලල ගන්න ආතල් එක, Dialog TV බලල ගන්නත් බෑ.ඔබ හට ඩලයොග් tv ලබාගත නොහැකිද.
උබ මොන ලෝකෙන්ද ආවේ /VHS එකකින් Film එකක් බලල ගන්න ආතල් එක Flash Drive එකකින් Film එකක් බලල ගන්න බෑ. Cassette Tape එකකින් සිංදුවක් අහල ගන්න ආතල් එක Phone එකෙන් සින්දුවක් අහල ගන්න බෑ. Antenna එකක් කරකවල, ගානට TV එක tune කරල TV බලල ගන්න ආතල් එක, Dialog TV බලල ගන්නත් බෑ.
ඔව් බටපොළ එකම modify කරල තමයි.මොඩිෆයි කරපු බටපොල ඇන්ටනාවක් වෙන්ඩ ඇති
You can't imagine the beauty of engineering on some old stuffsඋබ මොන ලෝකෙන්ද ආවේ /
ආතල් එක ගන්න වෙනම අහන එක වෙනම කතාවක්.හැමදාම කරන්න බෑනේ ප්රැක්ටිකල් නෑ නේ

ඔබේ ප්රතිචාරය ගැන කණගාටුයි.ganna epa. uparima maasa 2 weda. ita passe kela wenawa. mn 2 gatta. 2ma weda na dn