Magwa TV Antenna එක හොදයි ද?

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    Maspro Japan
    Maspro එකටත් වඩා ගොඩක් channel ක්ලියර් කියල අහල තියෙනවා.

    ganna epa. uparima maasa 2 weda. ita passe kela wenawa. mn 2 gatta. 2ma weda na dn
    අප්පා එහෙමද, USB powered antenna එක ගැන නේද කියන්නෙ?
    ------ Post added on May 25, 2021 at 10:48 PM
     
    • Like
    Reactions: CloudX64

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔබ හට ඩලයොග් tv ලබාගත නොහැකිද.
    Dialog TV thamay math pavichchi karanne eth hemadama News balanna ekay idala hitala mokak hari program ekak balana eka vitharay karanne. ekata Dialog TV pavichchi karana eka therumak ne kiyalay matath hithenne hoda Antenna ekak set unoth kiyanna matath ekak ganna one.
     
    • Like
    Reactions: MoneyHelper

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    ඔබ හට ඩලයොග් tv ලබාගත නොහැකිද.
    VHS එකකින් Film එකක් බලල ගන්න ආතල් එක Flash Drive එකකින් Film එකක් බලල ගන්න බෑ. Cassette Tape එකකින් සිංදුවක් අහල ගන්න ආතල් එක Phone එකෙන් සින්දුවක් අහල ගන්න බෑ. Antenna එකක් කරකවල, ගානට TV එක tune කරල TV බලල ගන්න ආතල් එක, Dialog TV බලල ගන්නත් බෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    VHS එකකින් Film එකක් බලල ගන්න ආතල් එක Flash Drive එකකින් Film එකක් බලල ගන්න බෑ. Cassette Tape එකකින් සිංදුවක් අහල ගන්න ආතල් එක Phone එකෙන් සින්දුවක් අහල ගන්න බෑ. Antenna එකක් කරකවල, ගානට TV එක tune කරල TV බලල ගන්න ආතල් එක, Dialog TV බලල ගන්නත් බෑ.
    උබ මොන ලෝකෙන්ද ආවේ /

    ආතල් එක ගන්න වෙනම අහන එක වෙනම කතාවක්.හැමදාම කරන්න බෑනේ ප්‍රැක්ටිකල් නෑ නේ
     

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මොඩිෆයි කරපු බටපොල ඇන්ටනාවක් වෙන්ඩ ඇති
    ඔව් බටපොළ එකම modify කරල තමයි.
    123106241_2814100735578417_752345344271237760_n.jpg


    උබ මොන ලෝකෙන්ද ආවේ /

    ආතල් එක ගන්න වෙනම අහන එක වෙනම කතාවක්.හැමදාම කරන්න බෑනේ ප්‍රැක්ටිකල් නෑ නේ
    You can't imagine the beauty of engineering on some old stuffs :love:
    ------ Post added on May 26, 2021 at 9:36 AM
     

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    Magwa පාවිච්චි කරල නැත්නම්, Maspro එක ගැන කියන්න, channel ඔක්කොම වගේ cristal clear පේනවද?

    BUMP
    ------ Post added on Jun 14, 2021 at 6:58 AM
     

    MAGWA Antenna

    Member
    Dec 14, 2021
    1
    0
    1
    ganna epa. uparima maasa 2 weda. ita passe kela wenawa. mn 2 gatta. 2ma weda na dn
    ඔබේ ප්‍රතිචාරය ගැන කණගාටුයි.
    අපගේ නිෂ්පාදනයට වසරක පූර්ණ කාලීන වගකීමක් සහිතයි.. ඇන්ටෙනාවට යම් හානි වීමක් වුවහොත් ONE to One replacement ලබා දීමට අප බැඳී සිටින්නේමු.

    අපගේ නිෂ්පාදනය මිලදී ගෙන කිසියම් දෝෂයක් මතු වූයේ නම් warranty cards සමඟ අප හා සම්බන්ධ වන්න..
    Whatsapp 077 940 8259 හෝ අපගේ MAGWA Antenna facebook පිටුවෙන් සම්බන්ධ විය හැකියි..

    හැකි ඉක්මනින් සම්බන්ධ වන්න..

    ස්තුතියි !
    වෙළඳ කළමනාකරු
    MAGWA Antenna