Mahansi Bn Jiwithe

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔය ඔක්කොම ටික කරන්නේ මොකටද කියන ප්‍රශ්නේ තමුන්ගෙන් අහන්න. ජොබ් එක නැති උනොත් නැති වෙන්නේ මොනවද? ජොබ් එක තිබුනොත් ලැබෙන්නේ මොනවද? Studies කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හදිසියේ එකෙන් බලාපොරොත්තු උන ප්‍රතිපලය ගන්න බැරිඋනොත් වෙන්නේ මොකද්ද? දැනෙන්නේ කොහොමද? ඔය ඔක්කොම කරගෙන ගියොත් ලැබෙන්නේ මොනවද? දැනෙන්නේ කොහොමද? ඔක්කොම අල්ලලා දාල හිටියොත් දැනෙන්නේ කොහොමද? වෙලාවක් අරගෙන නිදහසේ ඔය ප්‍රශ්න වලට උත්තර මොනවද කියල කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලල ජීවත් වෙන්න කල යුතුම දේ විතරක් කරන්න. මොකද ඒක කල යුතු නිසා. අනවශ්‍ය දේ අතැරලා දාන්න. තේරුම් යයි කියල හිතනවා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    :love::love::love:
    +rep
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    මීට අවුරුදු 200කට 300කට කලින් තිබ්බ ජීවන ක්‍රමේ තිබ්බ නම් පට්ටනේ. කුඹුරක් කොටාගෙන සීමිත අවශ්‍යතා වලින් ජීවිතේ විඳවන්නේ නැතුව විඳින්න පුළුවන්, :cool:
     
    • Like
    Reactions: King kekille

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    :cool:

    මීට අවුරුදු 200කට 300කට කලින් තිබ්බ ජීවන ක්‍රමේ තිබ්බ නම් පට්ටනේ. කුඹුරක් කොටාගෙන සීමිත අවශ්‍යතා වලින් ජීවිතේ විඳවන්නේ නැතුව විඳින්න පුළුවන්, :cool:

    තාමත් පුළුවන් මචන්. ප්‍රශ්නේ තියෙන්නේ අවශ්‍යතා වල නං ඒක ඇති කරගන්නෙ හිතෙන්. අත්‍යවශ්‍යම දේවල් ටික ලබාගන්නත් ලොකු කට්ටක් කන උන් ඉන්න පුළුවන්. හැබැයි ඒක කට්ටක් කරගන්නෙත් හිතෙන්. ජීවත් වෙන්න කරන්න ඕනේ නිසා කරන දේ කට්ටක් කර නොගෙන කරන්න පුළුවන්නන් එතන අවුලක් නෑ. ඔය කට්ටක් කියන දේ එන්නේ කෙනෙක් කරන දේයි බලාපොරොත්තු වෙලා තියෙන දේ වලයි ගැප් එකක් තියෙනකොට. එතකොට ඉතින් අවුල් තමයි.
     
    • Like
    Reactions: icepack

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔය ඔක්කොම ටික කරන්නේ මොකටද කියන ප්‍රශ්නේ තමුන්ගෙන් අහන්න. ජොබ් එක නැති උනොත් නැති වෙන්නේ මොනවද? ජොබ් එක තිබුනොත් ලැබෙන්නේ මොනවද? Studies කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හදිසියේ එකෙන් බලාපොරොත්තු උන ප්‍රතිපලය ගන්න බැරිඋනොත් වෙන්නේ මොකද්ද? දැනෙන්නේ කොහොමද? ඔය ඔක්කොම කරගෙන ගියොත් ලැබෙන්නේ මොනවද? දැනෙන්නේ කොහොමද? ඔක්කොම අල්ලලා දාල හිටියොත් දැනෙන්නේ කොහොමද? වෙලාවක් අරගෙන නිදහසේ ඔය ප්‍රශ්න වලට උත්තර මොනවද කියල කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලල ජීවත් වෙන්න කල යුතුම දේ විතරක් කරන්න. මොකද ඒක කල යුතු නිසා. අනවශ්‍ය දේ අතැරලා දාන්න. තේරුම් යයි කියල හිතනවා.

    patta
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Call witharak neme bn loku issue thibboth remote log wela wadath karapu wara ananthai. :(

    phone off karala gihin thibboth bn niwadu iwarawela eddi email 500k withara mail chain ekak thiyei, managerla, architect la okkmalawath sambanda karagena, anthima bayanaka wadak.

    affa :dull: etakota vacation ekata wada office ekema hitiyama hodai wage kiyala hitenawa

    ammo ow eka risky wadi. eta passe owata uttara denna giyama tamai epa wenne.

    P.S - oka lankawe india wage ratawala neda wenne. wena ratawala work - life balance eka hodatama tiyenawane
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    තාමත් පුළුවන් මචන්. ප්‍රශ්නේ තියෙන්නේ අවශ්‍යතා වල නං ඒක ඇති කරගන්නෙ හිතෙන්. අත්‍යවශ්‍යම දේවල් ටික ලබාගන්නත් ලොකු කට්ටක් කන උන් ඉන්න පුළුවන්. හැබැයි ඒක කට්ටක් කරගන්නෙත් හිතෙන්. ජීවත් වෙන්න කරන්න ඕනේ නිසා කරන දේ කට්ටක් කර නොගෙන කරන්න පුළුවන්නන් එතන අවුලක් නෑ. ඔය කට්ටක් කියන දේ එන්නේ කෙනෙක් කරන දේයි බලාපොරොත්තු වෙලා තියෙන දේ වලයි ගැප් එකක් තියෙනකොට. එතකොට ඉතින් අවුල් තමයි.

    ඇත්ත :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ආතල් එකක් ගන්ඩ පුලුවන් විදි කල්පනා කරපං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ඔහොම ගිහින් උඹට විෂාදය (depression) හැදෙයි. බලාගෙන. ඊට පස්සෙ බෙහෙත් බීල ආතල් එකේ හිටියෑකි.. සිරාවට බෙහෙත්වලින් සෑහෙන සහනයක් දැනෙනව (මට නොදැනුණාට - antidepressants මට සහනයක් දුන්නේ නැත - ඒ වෙනුවට තව අවුල් වුණා විතරයි.)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    affa :dull: etakota vacation ekata wada office ekema hitiyama hodai wage kiyala hitenawa

    ammo ow eka risky wadi. eta passe owata uttara denna giyama tamai epa wenne.

    P.S - oka lankawe india wage ratawala neda wenne. wena ratawala work - life balance eka hodatama tiyenawane

    Japan thama lokema worse ma. lankwa mul 10 naha but Europe wage supiri na
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    Call witharak neme bn loku issue thibboth remote log wela wadath karapu wara ananthai. :(

    phone off karala gihin thibboth bn niwadu iwarawela eddi email 500k withara mail chain ekak thiyei, managerla, architect la okkmalawath sambanda karagena, anthima bayanaka wadak.

    ape uni ekakuth oya top IT company ekaka indala patta salary ekakata, hodatama Stress wela uta epa welama indala then IFS giyaa , dan nam supiriyata innawa wada tikath karagena :cool:

    ubath try ekake deepan IFS wage yanna, eka un mara athal eka innawa bung, ekake wath migrate karanne wath naa
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔහොම ගිහින් උඹට විෂාදය (depression) හැදෙයි. බලාගෙන. ඊට පස්සෙ බෙහෙත් බීල ආතල් එකේ හිටියෑකි.. සිරාවට බෙහෙත්වලින් සෑහෙන සහනයක් දැනෙනව (මට නොදැනුණාට - antidepressants මට සහනයක් දුන්නේ නැත - ඒ වෙනුවට තව අවුල් වුණා විතරයි.)

    Depression එන්න හේතු මොනවද මචන්? කොයි කාලේ ඉඳලද? මොන වගේද ඕක develop උනේ (ඒ කිව්වේ lifestyle changes වගේ දේවල්) ?

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    Depression එන්න හේතු මොනවද මචන්? කොයි කාලේ ඉඳලද? මොන වගේද ඕක develop උනේ (ඒ කිව්වේ lifestyle changes වගේ දේවල්) ?

    එක දිගට පිඩාවන් උහුලනකොට අපිට කාටත් ඔය දේ අඩු වැඩි විදියට එනව :yes:
     
    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    අපි මැරිගෙන ජොබි කරලා හෙට මැරැනා කියලා හිතපන්.සේරම ඉවරයි නේද.මට නමි ඔික නිතරම හිතෙනවා බං.ලයිෆ් එක enjoy කරන ගමන් සල්ලි හොයපං.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අපි මැරිගෙන ජොබි කරලා හෙට මැරැනා කියලා හිතපන්.සේරම ඉවරයි නේද.මට නමි ඔික නිතරම හිතෙනවා බං.ලයිෆ් එක enjoy කරන ගමන් සල්ලි හොයපං.

    :yes: live for the moment.