Mahansi Bn Jiwithe

bball

Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    Mata nam denuth epa wela bn. Honda job ekak thiyanawa, honda salary ekak thiyanawa. Inna ona thena Jeewath wenawa. Igena gena iwarai. Kohoma karath dn nam hithenawa me jeewath wenne mona pukakatada kiyala. Heta ude negitianna ona nisa nidagannawa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මහන්සි වෙන අඩු කරන්න පුලුවන් තව වැඩිපුර මහන්සි වෙලයි මචන්. හැබැයි ක්‍රියේටිව් වෙයන්. අවුට් ඔෆ් ද බොක්ස් හිතපන්. තව අලුත් දේවල් ඉගෙන ගනින්.

    උබේ උපරිම හැකියාව තියෙන්නෙ උබට දැනට හිතන්න පුලුවන් පරාසයෙන් එහායි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ithin ai ochchara mahansi wenne. cool eke indapanko. ehema inna bari wena hethuwa mokakda?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටත් එපා වෙලා බන් ඉන්නේ , එපා වීම කොච්චරද කියනවා නම් දැන් බෝඩිමට ගිය ගමන්ම (7-8 වෙද්දී) නිදා ගන්නවා, එතරම්ජිවිතේ එපා වෙලා ඉන්නේ.
    ජොබ් එක නම් මහා ලොකු ස්ටේර්ස් එක නෑ, එත් ජිවිතේ එපා වෙලා, මොන දෙකින්වත් ආතල් එකක් ගන්න හිතෙන්නේ නෑ. ඔහේ යනවා. පට්ටම dull, වෙලාවකට හිතෙනවා suicide කර ගන්නත්, එත් එකට gut එක නෑ බන්.
    එපාම වෙලා ඉන්නේ. positive ideas මොකුත්ම නැ
    මැරෙන්න පුළුවන් නම් මැරිලා බන්.
    ශික්:(:(:(
     
    eka dawasakata umbe samanya jeewithen ain wela umbema jeewitheta ena visitor kenek weyan. umba visitor kenek unama umba oya dan karana ewa karanna ona naha ne.

    godak aya stress wenne ekko atheethe gana hithala nathnam anagathe gana hithala. oya dekama hithanne nathuwa inna. umba owa hithuwa kialath ewa eh widihatama wenne naha ne. eka nisa me mohothe indapan. serama stress eka nathi wei.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    මටත් එපා වෙලා බන් ඉන්නේ , එපා වීම කොච්චරද කියනවා නම් දැන් බෝඩිමට ගිය ගමන්ම (7-8 වෙද්දී) නිදා ගන්නවා, එතරම්ජිවිතේ එපා වෙලා ඉන්නේ.
    ජොබ් එක නම් මහා ලොකු ස්ටේර්ස් එක නෑ, එත් ජිවිතේ එපා වෙලා, මොන දෙකින්වත් ආතල් එකක් ගන්න හිතෙන්නේ නෑ. ඔහේ යනවා. පට්ටම dull, වෙලාවකට හිතෙනවා suicide කර ගන්නත්, එත් එකට gut එක නෑ බන්.
    එපාම වෙලා ඉන්නේ. positive ideas මොකුත්ම නැ
    මැරෙන්න පුළුවන් නම් මැරිලා බන්.
    ශික්:(:(:(

    :sorry: ඩොකෙක් හම්බ වෙයන්. උබ ඔහොම හිතල එක සැරයක් හරි ට්‍රයි කරන්න ඉඩ තියෙන නිසා කියන්නේ. මටත් තියෙන දෙයක් තමයි. ඉක්මන් කේන්තිය.. යාලුවෝ නැත...(ඉන්න සුකන්නල ෆේක් ෆොන්සියෝ).... ඉවසීම අඩුයි..... බන අහපන්.. පන්සලේ බෝ ගහ ළඟ වැඩිවෙලා ඉද්දි වැලි පාග පාග පොඩි සතුටක් සැහැල්ලුවක් හිතට එනවා. පොඩ්ඩක් උත්සහ කරලා බලන්න
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර

    :sorry: ඩොකෙක් හම්බ වෙයන්. උබ ඔහොම හිතල එක සැරයක් හරි ට්‍රයි කරන්න ඉඩ තියෙන නිසා කියන්නේ. මටත් තියෙන දෙයක් තමයි. ඉක්මන් කේන්තිය.. යාලුවෝ නැත...(ඉන්න සුකන්නල ෆේක් ෆොන්සියෝ).... ඉවසීම අඩුයි..... බන අහපන්.. පන්සලේ බෝ ගහ ළඟ වැඩිවෙලා ඉද්දි වැලි පාග පාග පොඩි සතුටක් සැහැල්ලුවක් හිතට එනවා. පොඩ්ඩක් උත්සහ කරලා බලන්න

    Mamath dan maasa gaanakata kalin sahenna dagaluwa.physcrist monunda manda gawatath giya. Anthimata mamama hithala hithalama hari giya bn. Unuth salli balan hamadema karanne. Bana thamai hariyatama hari giye. Eken hithala hithalama dan sahenna ok. Same story. Yaluwo natha. Inna un katha karath wadiya katha karanna yanne na. Godak welawata udaw illana un inne. Api mokak hari podi advice ekak gana ahuwath reply ekak wath denne na. Gaanakata inna eka thamai hodama bn.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මාත් මේ කියන ලයිෆ් එකට එන්ටර් වෙන්න ඉන්නෙ
    ලගදිම

    මතක් වෙද්දිත් ඇග හිරිවැටෙනව

    ජොබ් වලට නොයා මගෙම දෙයක් පටන් ගන්න තිබ්බ නම්..

    ඒත් හරිහමන් දෙයක් සෙට් වෙන්න ම නෑනෙ :(

    ඒ life එකට enter වෙන්න කලින් දෙපාරක් හිතපන්.
    job එකකට ගියා කියන්නේ ආයේ තමන්ගේ දෙයක් පටන් ගන්න එක සැහෙන්න අමාරුයි මොකද දන්නවද උඹ එතනින් දෙන salary එකට උඹේ comfort zone එක හැදෙනවා. මගේ experience එකට අනුව මන් කිව්වේ

    තව ටිකක් හිතල බලල උබෙම දෙයක් පටන් ගනින් පොඩි හරි business එකක් මාත් මේ දැන් job එකෙන් අයින් වෙලා මගේ දෙයක් කරන්න හිතනවා අමාරුයි එක පරම. උබට තාම ජොබ් එකක් නැත්තන් මේක තමයි හොදම වෙලාව තමාගේ දෙයක් start කරන්න
     
    Inesh2019

    Member
    Feb 1, 2019
    22
    1
    0
    කොච්චර කට්ට කෑවත් අවුලක් නෑ ලොකු ප්‍රතිලාභයක් වෙනුවෙන්. ඒ කියන්නෙ, කට්ට කන්න පුළුවන් කාලෙ උපරිමයෙන් කට්ට කාලා උපරිමයෙන් හම්බ කරලා පුළුවන් තරම් ආයෝජනය කරන්න... එහෙම නැති වුණොත්, ඔය කට්ට වයසට ගිහිල්ලත් කන්න වෙනවා... එතකොට ඔයිට වඩා එපා වෙනවා...
     
    • Like
    Reactions: JuZe_BaNda