ඒ life එකට enter වෙන්න කලින් දෙපාරක් හිතපන්.
job එකකට ගියා කියන්නේ ආයේ තමන්ගේ දෙයක් පටන් ගන්න එක සැහෙන්න අමාරුයි මොකද දන්නවද උඹ එතනින් දෙන salary එකට උඹේ comfort zone එක හැදෙනවා. මගේ experience එකට අනුව මන් කිව්වේ
තව ටිකක් හිතල බලල උබෙම දෙයක් පටන් ගනින් පොඩි හරි business එකක් මාත් මේ දැන් job එකෙන් අයින් වෙලා මගේ දෙයක් කරන්න හිතනවා අමාරුයි එක පරම. උබට තාම ජොබ් එකක් නැත්තන් මේක තමයි හොදම වෙලාව තමාගේ දෙයක් start කරන්න
හැමදාම කල්පනා කරන්නෙ ඕක මම..
Graduate වෙලා (තව මාස 3යි තියෙන්නෙ) අවුරුදු 3ක් ඇතුලෙ
මම උපරිම රිස්ක් එකක් අරන් කරන්න හිතේ ප්ලෑන් කරන් ඉන්න දේවල් සේරම
එකින් එක කරනව.. අවුරුදු 3න් පස්සෙ මට ගොඩදාගන්න බැරි උනොත්
බැකප් එකක් විදිහට එක ජොබ් එකකට ඉඩක් හදන් තියන් ඉන්නව..
ඒ අවුරුදු 3 ඇතුලෙ මම සාර්තක උනොත් ආයෙ මලාට ජොබ් එකක් දිහා බලන්නෙ නෑ




ඩොකෙක් හම්බ වෙයන්. උබ ඔහොම හිතල එක සැරයක් හරි ට්රයි කරන්න ඉඩ තියෙන නිසා කියන්නේ. මටත් තියෙන දෙයක් තමයි. ඉක්මන් කේන්තිය.. යාලුවෝ නැත...(ඉන්න සුකන්නල ෆේක් ෆොන්සියෝ).... ඉවසීම අඩුයි..... බන අහපන්.. පන්සලේ බෝ ගහ ළඟ වැඩිවෙලා ඉද්දි වැලි පාග පාග පොඩි සතුටක් සැහැල්ලුවක් හිතට එනවා. පොඩ්ඩක් උත්සහ කරලා බලන්න
