Make Little eMoney Income (Discussion)

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:yes: අනේමන්ද බන්...මට නම් ඔය එකක් වත් කියන තරම් හරි ගිහින් නැහැ..කියන තරම් මේ වගේ ට්‍රැෆික් ගන්න පුලුවන්නම් මෙලහට මම කරලා...මට නම් අමාරුම ඔය ට්‍රැෆික් ගන්න එක තමයි..සයිට් නම් හදන එක ගේමක් නැහැ...:rofl:

එහෙනම් අපි දෙන්නා එකතු වෙලා හදමුද? traffic ගන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා :yes::yes:
 

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    නියම ත්‍රෙඩ් එක ගොඩාක් වටිනවා.. බොහොම ස්තූත්යි මේවා කියලා දෙනවාට ..රෙප් ++
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,714
    13,267
    113
    ubeth wiruddada? mageth wiruddai.

    owa full finish karanna tikak amarui ban..
    nitharama mona hari aluth features danna hithenawa.
    launch karanna kalin :rolleyes:

    siraa kathaawa hode porn site ekakata pata pata gaala traffic anne..samanya site ekak hadanwa wage newei bn.. :D:D:D
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    machan linkshrink and goo.gl links fb eken post karanna denne nehene:baffled:

    https://shorte.st/
    ( FB Allowed )

    බොරු දාන්න එපා යකෝ


    හෝඩියේ ඉඳලම කියලා දාන්න අමාරුයි යාලුවේ. :no::no:
    කියලා දෙන්නත් පුලුවන්. තියන තැන පෙන්නන්නත් පුලුවන්.
    එතනින් එහාට කරගෙන යන එක ඔයාලට බාරයි.:yes:

    කරනවාද නැද්ද කියන එක මට අදාලම නැහැ යාලුවේ. :nerd:
    ත්‍රෙඩ් එකේත් ඒකම කියලා ඇති මම හිතන්නේ.
    පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න.
    :nerd::nerd:

    https://shorte.st/blog/how-to-share-shorte-st-links-on-facebook/

    https://urtrickworld.blogspot.in/2016/04/How-to-share-block-shorte.st-link-facebook.html

    https://www.google.lk/search?q=shor...ome..69i57.16863j0j4&sourceid=chrome&ie=UTF-8

    https://www.google.lk/search?q=how+...hrome..69i57.863j0j9&sourceid=chrome&ie=UTF-8
     
    • Like
    Reactions: FREEZZEER

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔව් බන්,එකමයි අවුල...ඊළගට කොහේ හරි තියෙන එකක් දැක්කම ඒ වැඩ කෑල්ලත් දාන්න හිතෙනවා..ඒ කියන්නේ මේක උබටත් තියෙන අවුලක් :baffled:

    oka ithin ban sites karana ona ekekta ena common awulak.
    phases walata kadala simple functions ekka mulinma launch karana eka thama karanna thiyenne. fb apu mul kale oya kisi feature ekak thibbe nane ban eke.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    https://shorte.st/
    ( FB Allowed )


    බොරු දාන්න එපා යකෝ


    උ වැරදි වැරදි හරි මේකේ ඉන්න වුන්ට උදවුවක් කරන්න හදනවා . උබ ඉදන් ඔහොම බනින්න වගේ කතා කරහම උබේ හැටි තේරුම් ගන්න පුළුවන් . sorry මචන් රේප් කපන්න වෙන්ව එතකොට උබට මතක් වෙයිනෙ . මිනිහෙක්ට හරියට කතා කරන්නේ කොහොමද කියලවත් . :yes::yes::yes::yes:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    උ වැරදි වැරදි හරි මේකේ ඉන්න වුන්ට උදවුවක් කරන්න හදනවා . උබ ඉදන් ඔහොම බනින්න වගේ කතා කරහම උබේ හැටි තේරුම් ගන්න පුළුවන් . sorry මචන් රේප් කපන්න වෙන්ව එතකොට උබට මතක් වෙයිනෙ . මිනිහෙක්ට හරියට කතා කරන්නේ කොහොමද කියලවත් . :yes::yes::yes::yes:

    avatar519731_4.gif
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උ වැරදි වැරදි හරි මේකේ ඉන්න වුන්ට උදවුවක් කරන්න හදනවා . උබ ඉදන් ඔහොම බනින්න වගේ කතා කරහම උබේ හැටි තේරුම් ගන්න පුළුවන් . sorry මචන් රේප් කපන්න වෙන්ව එතකොට උබට මතක් වෙයිනෙ . මිනිහෙක්ට හරියට කතා කරන්නේ කොහොමද කියලවත් . :yes::yes::yes::yes:

    අඩෝ මුට -රේප් දෙනවා කියල +රේප් නේ වැරදිලා වැටුනේ ..........:P:P:P:rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    නියම ත්‍රෙඩ් එක ගොඩාක් වටිනවා.. බොහොම ස්තූත්යි මේවා කියලා දෙනවාට ..

    මේක බලන අයට මට දෙයක් කියන්න තියෙනවා..ඕන කෙනෙකුට ඔන්ලයින් හරි ඕෆ් ලයින් හරි බිස්නස් කරන්න පුලුවනි..ගොඩක් වැදගත් මුලදී මහන්සි වෙනවා කියනවා වගේම දියුණු කරගනිමින් පවත්වාගෙන යන එක. මේ වගේ දෙයක් උනත් දියුණු වෙන්න උවමනාව තියෙන හොඳ කෙනෙකුට හොඳටම ඇති.
    රෙප් ++

    Magenuth Rep++