අනේමන්ද බන්...මට නම් ඔය එකක් වත් කියන තරම් හරි ගිහින් නැහැ..කියන තරම් මේ වගේ ට්රැෆික් ගන්න පුලුවන්නම් මෙලහට මම කරලා...මට නම් අමාරුම ඔය ට්රැෆික් ගන්න එක තමයි..සයිට් නම් හදන එක ගේමක් නැහැ...
![]()
එහෙනම් අපි දෙන්නා එකතු වෙලා හදමුද? traffic ගන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා






