Makeetha Manpower service company

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මට ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා.කතාව මේකයි

    මම කාලයක් ඉහත සදහන් කල Makeetha Manpower service කියන කොම්පැණිය යටතේ වෙනත් තැනක අවු 3 ක් වගේ ජොබ් එකක් කලා. එතැනදි මට පඩි ගෙව්වේ මේ කියන Makeetha Manpower service ආයතනය. මගේ E.P.F එක පවා එ කාලේ ඇතුලත ලියාපදිංචි කරලා තිබුණේ මේ කියන Makeetha Manpower service ආයතනය යටතේ. දැන් මචං මම ගෙයි ඉතිරි වැඩ ටික කරගන්න ලොන් එකක් ඇප්ලයි කරන්න යද්දි E.P.F එකෙන් මුන් රෙජිස්ටර් කරලා තියන නමයි මගේ අයිඩි එකේ තියෙන නමයි පට්ට වෙනස්. මාරම අවුලක්. මම ලග මුන්ගේ කිසිම ලියකියවිල්ලක් නෑ බන් කරුමෙට.ගෙවල් මාරු කරද්දි එ ඔක්කොම මිසින් වෙලා. මට ලාවට මතකයි මේක තිබ්බේ හෙයියන්තුඩුව කිරිබත්ගොඩ පැත්තේ

    අනේ මෙක ගැන දන්න එකෙක් ඉන්නවානම් පට්ට උදව්වක් මේකේ එඩ්‍රස් එකක් හරි යන පාරක් හරි කියන්න පුලුවන්නම්

    අඩුම ගානේ ටෙලිෆෝන් නම්බරයක්වත් දෙන්න පුලුවන්නම පට්ටම පින්
     
    Last edited: