EBay එකෙන් ගෙන්වන හැම දේම Malaysia post කියලා එන්නේ ඇයි රිටන් කරන එකත් Malaysia Address එකක් තියෙන්නේ ගෙන්නුවේ චීනෙන් උනත් ? dropshipping කරන අයගේ ඒවා ද ?
තව දෙයක් ලංකාවට ආවාට පස්සේ ඕක කඩලා ද බලන්නේ රේගුවේ අය පාර්සල් එකමද නැත්තම් මැෂින් එකකින් ස්කෑන් කරනවා ද ?
තව දෙයක් ලංකාවට ආවාට පස්සේ ඕක කඩලා ද බලන්නේ රේගුවේ අය පාර්සල් එකමද නැත්තම් මැෂින් එකකින් ස්කෑන් කරනවා ද ?