***Male waxing***

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන්ලා උබල කවුරු හරි waxing කරලා තියනවද ? කරපු ය දන්න අය ඉන්නවනම් කලේ කොහෙන්ද ? ගණන් කොහොමද ? වේදනාවක් අඩුවෙන් කලද ? කෙහෙන්ද කලේ වගේ විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? මට ආසා හිතුන එහෙම කරන්න ;)

    කරුණාකර අනවශ්‍ය comments නොදමන්න. ඔබට හැකිනම් තොරතුරක් ලබා දෙන්න නැතහොත් බම්ප් එකකින් සහය දක්වන්න. ස්තුති!

    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ බිකිනි මොඩලින් වත් කරන්න යන්නද වැක්ස් කරන්න යන්නේ ?
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    උබ පොන්නයෙක් වෙන්න ආසද ?
    මචන් එතකොට waxing කරන්නේ පොන්නයෝද? එහෙම එකක් නෑ මචන් .. එහෙම කරන එක ලංකාවේ ටිකක් අමුතුයි තමයි හැබැයි එක පිට රටවල් වල ගොඩක් සාමාන්ය් කියලයි මට හිතෙන්නේ ... ඕක තව ටික කාලයක් යනකොට කොහොමත් සුලබ දෙයක් වෙයි.. මමත් style කරන්න කැමති..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    97594bd461d744c1158721a5458c0758.png
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් එතකොට waxing කරන්නේ පොන්නයෝද? එහෙම එකක් නෑ මචන් .. එහෙම කරන එක ලංකාවේ ටිකක් අමුතුයි තමයි හැබැයි එක පිට රටවල් වල ගොඩක් සාමාන්ය් කියලයි මට හිතෙන්නේ ... ඕක තව ටික කාලයක් යනකොට කොහොමත් සුලබ දෙයක් වෙයි.. මමත් style කරන්න කැමති..
    style කියලා මයිල් බාලා යන්න නං කකුල් හොඳට හැදිලා තියෙන්න ඕන නිකං රැන්ඩි ඕටන්ගෙ වගෙ වත්. එහෙම නැත්තං එන්නෙ හෙන පොන්ටිං ලුක් එකක්.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    style කියලා මයිල් බාලා යන්න නං කකුල් හොඳට හැදිලා තියෙන්න ඕන නිකං රැන්ඩි ඕටන්ගෙ වගෙ වත්. එහෙම නැත්තං එන්නෙ හෙන පොන්ටිං ලුක් එකක්.

    :yes: agreed
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    ado stylishma na ban waxing karana eka. anika ban kelloth (lankawe majority and it doest includes high end dominatrix bitches) kamathi wax nokarapu ewunta. depends ithin. rumors eke karanawa man hithanne. onnemanan gihin balapan. salaka eka issaraha thiyenawa.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    women loves some hair in men.. at least trimmed. no woman will like a gecko. unless you are a bottom homo.