මචන්ලා උබල කවුරු හරි waxing කරලා තියනවද ? කරපු ය දන්න අය ඉන්නවනම් කලේ කොහෙන්ද ? ගණන් කොහොමද ? වේදනාවක් අඩුවෙන් කලද ? කෙහෙන්ද කලේ වගේ විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? මට ආසා හිතුන එහෙම කරන්න 
කරුණාකර අනවශ්‍ය comments නොදමන්න. ඔබට හැකිනම් තොරතුරක් ලබා දෙන්න නැතහොත් බම්ප් එකකින් සහය දක්වන්න. ස්තුති!

කරුණාකර අනවශ්‍ය comments නොදමන්න. ඔබට හැකිනම් තොරතුරක් ලබා දෙන්න නැතහොත් බම්ප් එකකින් සහය දක්වන්න. ස්තුති!
Last edited:

agreed