මට යි යාලුවෙකුටයි Manpower agency දාන්න පොඩි අදහසක් තියෙනව. ඒත් අපිට ඒගැන ලොකු දැනුමක් නෑ. මේ කේෂ්ස්ත්රයේ අත්දැකීම් තියන හරි දැනුමක් තියන අය ඉන්නව නම් අපිට උදව් කරන්න. අපිට බිස්නස් එක පටන් ගන්න සහ කරගෙන යන්න උපදෙස් දෙන්න පුලුවන් ද?
1. අවසර ගත යුතු ආයතන.
2. අපි සේවකයන් හොයාගන්නෙ කොහොමද?
3. ආයතන වලට සේවකයින් සම්බන්ද කරන්නෙ කොහොමද?
4. ඒගොල්ලන්ගෙන් අයකල යුතු ගනන්.
5. පටන්ගන්න කොච්චර විතර ප්රාග්ධනයක් ඕනද?
6. පවත්වාගෙන යන්න විතර මුදලක් ඕනද?
මීට අමතරව තව දැනගත යුතු කරුනු ගැන තොරතුරු ටික කියන්න පුලුවන්ද?

_ B U M P _