මම Marketing කරන්න ඉන්නේ ..කරපු සෙට් එක ,
කරලා විදවනවානම්, උන් සෙට් එකෙන් මට අඩ්වයිස් එකක් ඕනි කරනවා..
කොහොම හරි උදව් කරපන් මචන්ලා...
මේක තමා මගේ අනාගතේ තීරණය කරන්නේ..
bump හරි දාන්න..මේකට උත්තරේ කොහොම හරි හොයා ගන්න ඕනි..

කරලා විදවනවානම්, උන් සෙට් එකෙන් මට අඩ්වයිස් එකක් ඕනි කරනවා..
කොහොම හරි උදව් කරපන් මචන්ලා...
මේක තමා මගේ අනාගතේ තීරණය කරන්නේ..
bump හරි දාන්න..මේකට උත්තරේ කොහොම හරි හොයා ගන්න ඕනි..