MARKETS IN CHINA

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මගේ නේපාල් යාලුවෙක් ඉන්නවා.. පොර ඔය චීන තායිලන්ඩ් වගේ අය එක්ක එකට වැඩ කරනව.. ඉතින් අපි ඔය නිකන් කතා කර කර ඉන්න වෙලාවට අහපුවාම ඔය මිනිස්සුන්ගේ සත්තු කෑමේ කැත පුරුද්ද ගැන නෙපාල් එකා කියන්නෙ " what moving they eat"
:baffled:
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,143
    29,812
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බල්ලොන්ගේ සීන් එකට කට්ටිට අප්සට් ගැහුවට මස්කන එවුන් එහෙන්මෙහෙන් නොදැනහරි බලුමස් කාලඇති. ලංකාවේ ආතක් පාතක් නැති පර බල්ලෝ, බල්ලොන්ව මසට මරල වෙන මස් එක්ක කලවන්කරල දෙනව. ගොඩක්ම ලෑම්බ්, මට්න් වලට කලවංකරනව. :eek::eek:
    ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා සිරසෙන් මේ පිළිඹඳව වැඩසටහනක් කරල හොරි හැදිච්ච බල්ලෙක් මරනහැටිත් පෙන්නුව. මස් කන උන් විශ්වාස තැනකින් මස් ගනිල්ලා.....:dull:
     
    Last edited:

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    ලංකාවේ එළු මස් විදියටයි බලු මස් විකුණන්නේ. ඉතින් එළු මස් ගන්නවා නම් බලාගෙන.
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan mage yaluwo wagayak innawa chinese dan 5years wala indan lankawe.. kudu karayo ballo marala wikunala tibba mage yaluwanta apu mul kale.. ballek 3500 LKR walata.. bt passe mage yaluwanta terum karala dunnaa SL wala tahanam wadak kiyala.. dan un balu mas kannaa.. mutton and beef tama godak kanne..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලේ බඩ ගිහින් මැරෙන්න ඕන පෙරේත හැත්ත..:angry:
    යකෝ මුන් ගූත් කනවද දන්නෑ.. නොකන රෙද්දක් නෑනෙ..

     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    1368092277_6.jpg


    mage chinese yaluwek innawa.mama poragen ahuwa ubala balu masuth kanawa neda kiyala.pora kiyanawa porath kaala thiyanawalu.very delicious lu.apooooo mata wamane yannath awa eka ahuwama :confused: