Marriage Proposal

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සාමාන්‍ය විදියට පලයන්. tie දන්න එපා. interview 1 නෙවේ නේ. :D
    කෙල්ල දිහා කන්න වගේ බලන්න එපා. මුණ දිහා විතරක් බලපන්. මතක තියාගනින් උබ දිහා කට්ටියම බලාගෙන ඉන්නේ කියලා. :sorry::sorry:
    ඒවුනාට නොබලත් බෑනේ. හොරෙන් බලපන්.:lol::lol:
    කන්න ගියාම ගෙදර වගේ තියන ඔක්කොම කන්න එපා.:no::no:
    ටිකක් කාපන්.
    ජය වේවා.

    සහූ උයා එහෙන් මෙහෙන් මගේ කෑලි උස්සලා.. උයාව රිපෝට් කරන්න සිද්ධ වෙනවා..:lol::lol::lol::lol:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    යකෝ සාමාන්‍ය විදියට පලයන්.. ටයි දාල යන්න ඕන ඉන්ටවිව් එකක් නෙමේ නේ.. උඹේ සාමාන්‍ය විදිය මොකද්ද ඒකෙන් වැඩි වෙනසක් නොවෙන විදියකට යමන්.. මොකද ඕක හරි ගියොත් එදා සිට මැරෙනකන්ම උඹට ඉන්න වෙන්නේ ඕකත් එක්ක නේ.පළවෙනි දවෙසේ නැති සීන් දාල පෙන්නන්න ගියොත් උඹට මැරෙනකන්ම කණක් ඇහිල ඉන්න වෙන එකක් නෑ.ගෑණු නේ.. මම දන්නේ නෑ..මොකද මටත් තාම ඒ අත්දැකීම නෑ..මම කලොත් කරන ව්දිය තම කියුවේ..

    උඹට ඕක කර ගන්න ඕන නම් ගෙදර අයත් එක්ක යන්න.. යාලුව එක්ක ගිහින් අන්තිමට උඹ මේකේ ත්‍රෙඩ් දාන්න එහෙම එපා..මට බලන්න ගිය එක අන්තිමට මාත් එක්ක ගිය පරය විද්ද කියල එහෙම..

    සාමාන්‍ය විදියට පලයන්. tie දන්න එපා. interview 1 නෙවේ නේ. :D
    කෙල්ල දිහා කන්න වගේ බලන්න එපා. මුණ දිහා විතරක් බලපන්. මතක තියාගනින් උබ දිහා කට්ටියම බලාගෙන ඉන්නේ කියලා. :sorry::sorry:
    ඒවුනාට නොබලත් බෑනේ. හොරෙන් බලපන්.:lol::lol:
    කන්න ගියාම ගෙදර වගේ තියන ඔක්කොම කන්න එපා.:no::no:
    ටිකක් කාපන්.
    ජය වේවා.

    ඔය කියල තියෙන්නෙ නියමෙට..... :yes::yes::nerd:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    අඩෝ ප්රෝපොසල් බලන්න යන්න බය වෙන්න එපා, තියරිය තියෙන්නේ මුල් 36.8% බලල වැටහීමක් ගන්න, නමුත් එකෙන් එකක් තොර ගන්න එපා කියල. තෝරාගන්න ඉතුරු 63.2% න් එකක්

    තේරුනේ නැත්තම් කියන්න
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Machan,
    Man inne Belgium.
    Bedala inneth mehem...
    Hanamiti adahas neththan ube hithe, kellai ubai samawa hithanna puluwan nan, ubata inna puluwan. Gihin balapan hithata wadinawada kiyala. Dennatama weduna nan good..
     
    අඩෝ ප්රෝපොසල් බලන්න යන්න බය වෙන්න එපා, තියරිය තියෙන්නේ මුල් 36.8% බලල වැටහීමක් ගන්න, නමුත් එකෙන් එකක් තොර ගන්න එපා කියල. තෝරාගන්න ඉතුරු 63.2% න් එකක්

    තේරුනේ නැත්තම් කියන්න

    නෑ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,242
    53,274
    113
    Colombo
    අඩෝ ප්රෝපොසල් බලන්න යන්න බය වෙන්න එපා, තියරිය තියෙන්නේ මුල් 36.8% බලල වැටහීමක් ගන්න, නමුත් එකෙන් එකක් තොර ගන්න එපා කියල. තෝරාගන්න ඉතුරු 63.2% න් එකක්

    තේරුනේ නැත්තම් කියන්න

    explain please :oo:
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ai ban podi kale idan Belgium hitapu kellek balanna thamai mu yanne;)
    sinhala kello balanna yana typical widihata gihin hariyanne na:dull:

    sinhala kellek tama macho. eth eyala inne Belgium.

    Machan,
    Man inne Belgium.
    Bedala inneth mehem...
    Hanamiti adahas neththan ube hithe, kellai ubai samawa hithanna puluwan nan, ubata inna puluwan. Gihin balapan hithata wadinawada kiyala. Dennatama weduna nan good..

    attada macho lankawe kenekda nathnam ohe kenekda?