Uba uba wiyan. Aye mawala panna yanna epa. Pani katha nathuwa decent pita katha karanna. Echcharai.

Uba uba wiyan. Aye mawala panna yanna epa. Pani katha nathuwa decent pita katha karanna. Echcharai.

සාමාන්‍ය විදියට පලයන්. tie දන්න එපා. interview 1 නෙවේ නේ.![]()
කෙල්ල දිහා කන්න වගේ බලන්න එපා. මුණ දිහා විතරක් බලපන්. මතක තියාගනින් උබ දිහා කට්ටියම බලාගෙන ඉන්නේ කියලා.
ඒවුනාට නොබලත් බෑනේ. හොරෙන් බලපන්.
කන්න ගියාම ගෙදර වගේ තියන ඔක්කොම කන්න එපා.
ටිකක් කාපන්.
ජය වේවා.

යකෝ සාමාන්‍ය විදියට පලයන්.. ටයි දාල යන්න ඕන ඉන්ටවිව් එකක් නෙමේ නේ.. උඹේ සාමාන්‍ය විදිය මොකද්ද ඒකෙන් වැඩි වෙනසක් නොවෙන විදියකට යමන්.. මොකද ඕක හරි ගියොත් එදා සිට මැරෙනකන්ම උඹට ඉන්න වෙන්නේ ඕකත් එක්ක නේ.පළවෙනි දවෙසේ නැති සීන් දාල පෙන්නන්න ගියොත් උඹට මැරෙනකන්ම කණක් ඇහිල ඉන්න වෙන එකක් නෑ.ගෑණු නේ.. මම දන්නේ නෑ..මොකද මටත් තාම ඒ අත්දැකීම නෑ..මම කලොත් කරන ව්දිය තම කියුවේ..
උඹට ඕක කර ගන්න ඕන නම් ගෙදර අයත් එක්ක යන්න.. යාලුව එක්ක ගිහින් අන්තිමට උඹ මේකේ ත්‍රෙඩ් දාන්න එහෙම එපා..මට බලන්න ගිය එක අන්තිමට මාත් එක්ක ගිය පරය විද්ද කියල එහෙම..
සාමාන්‍ය විදියට පලයන්. tie දන්න එපා. interview 1 නෙවේ නේ.![]()
කෙල්ල දිහා කන්න වගේ බලන්න එපා. මුණ දිහා විතරක් බලපන්. මතක තියාගනින් උබ දිහා කට්ටියම බලාගෙන ඉන්නේ කියලා.
ඒවුනාට නොබලත් බෑනේ. හොරෙන් බලපන්.
කන්න ගියාම ගෙදර වගේ තියන ඔක්කොම කන්න එපා.
ටිකක් කාපන්.
ජය වේවා.

Belgium culture1 gena poddak study karapan
flirting styles
foreplay
noise management
positions
climax delaying
etc...
Wediya hithanna epa. Normal widiyata hitapan. Belgiyama gena poddak kiyawala palayan( Katha karanna kisi deyak mathak wenne nethnam eka hari kiyanna puluwanne)

ai ban me Belgium ces eka mokadda???????????![]()

සහූ උයා එහෙන් මෙහෙන් මගේ කෑලි උස්සලා.. උයාව රිපෝට් කරන්න සිද්ධ වෙනවා..
අඩෝ ප්රෝපොසල් බලන්න යන්න බය වෙන්න එපා, තියරිය තියෙන්නේ මුල් 36.8% බලල වැටහීමක් ගන්න, නමුත් එකෙන් එකක් තොර ගන්න එපා කියල. තෝරාගන්න ඉතුරු 63.2% න් එකක්
තේරුනේ නැත්තම් කියන්න
අඩෝ ප්රෝපොසල් බලන්න යන්න බය වෙන්න එපා, තියරිය තියෙන්නේ මුල් 36.8% බලල වැටහීමක් ගන්න, නමුත් එකෙන් එකක් තොර ගන්න එපා කියල. තෝරාගන්න ඉතුරු 63.2% න් එකක්
තේරුනේ නැත්තම් කියන්න

ai ban podi kale idan Belgium hitapu kellek balanna thamai mu yanne
sinhala kello balanna yana typical widihata gihin hariyanne na![]()
Machan,
Man inne Belgium.
Bedala inneth mehem...
Hanamiti adahas neththan ube hithe, kellai ubai samawa hithanna puluwan nan, ubata inna puluwan. Gihin balapan hithata wadinawada kiyala. Dennatama weduna nan good..
tie ehemath danna oneda machan? yaluwekuth ekka giyata awulak nadda