yako indian car ganna ubata pissuda?10 kata Corolla CE90 DIESEL ekakata wage yanna puluwan wei mama hithanne...
yako indian car ganna ubata pissuda?යකො ජරා ඉන්දියන් කාර් දෙකකුයි ජපන් කාර් එකකුයි දාලා ඒව්ව්ගෙන් මොන එකද හොඳ කියලත අහනවනේ තව..
benz තියෙනවා බං ලක්ෂ 2.5 ඉදන්ubata wage hamotama salli natuwa ati bn.....adu ganakata Mercedez 1k ganna bane....athe salli tiana widiyatane car gannone

Maruti hari Nano hari ganawanum ithin Brand new thamai.FB 14 den paranai ban aran ubata hamadama Garage eke thamai inna wenne![]()
යකො ජරා ඉන්දියන් කාර් දෙකකුයි ජපන් කාර් එකකුයි දාලා ඒව්ව්ගෙන් මොන එකද හොඳ කියලත අහනවනේ තව..

ඔව් බ්න් ජයතො...mamai ubai 2nnama ekama de wage hoyanne...
man danna taramin indian car walata wadiya mchn japan cars hondai..2nd hand market ekak tiyanawane..
Mata danaganna puluwan una widihata CE90,100, wage wahanayak Doctor sunney wage ewa hondai ape me ganata...
benz තියෙනවා බං ලක්ෂ 2.5 ඉදන්![]()
බෙන්ස් කොහෙද බන් ලක්ෂ 2.5 