Maruti Suzuki 800 Review by ElaKiri.com

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    එල එල. . ඇඩ්සෙන්ස් පැත්ත කිව්වොත් ඔය විඩියෝ එකට තව ඇඩ්ස් දාන්න පුලුවන්. . :yes:
     

    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    Na machan sinhalen car review nathi nisa ehema program ekak karanna hithuwa. :D

    අන්න අලුත් අදහසක් දැන් ඇවිත් තියනවා
    11.gif
    කාලයක් මිනිස්සු එළකිරි ආවේ සිංදු හොයාගන,දැන් සිංදුත් දාන්නෙ නැති එකේ මෙහෙම දෙයකට අත ගහපු එක බොහොම හොඳයි
    .Hit කරලා ගන්න පුලුවන් වැඩක් :)
    Save
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය ගානට ටිකක් වැඩියෙන් ඊලඟට ගන්න පුලුවන් 2nd hand වාහන වලින් එකක් තමා ad wagon එක පවුල ටිකක් ලොකු වෙනකොට මරුතිය ඉඩ මදි වෙනකොට ඊලඟට යන්න තියෙන හොඳම වාහනයක් තමා AD Wagon එක.:love::love::love:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Maruti suzuki 800

    I used a Maruti Suzuki 800CC car during my holidays in s/l in Dec. 2010. It was a brand new one at that time, and done only 400kms. I went to Galle few times from Colombo, went to Nuwara Eliya and stay few days there, anyhow I have done 2000-2500 km during that 4 weeks, and this little Indian piece of shit (that's what I thought of this car, then ) withstand all that time without any hiccups. I had a Land Rover in 80s before I migrate to AUS. and having big and powerful cars in AUS. But under the circumstances in S/L Maruti 800 is as good as PORCHE or FERRARI.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Na machan sinhalen car review nathi nisa ehema program ekak karanna hithuwa. :D

    machan kawuruth katha karan nati eth market eke famous jdm models gana ee kiyanne corolla 110, 100, FB 15, 14, 13 wage ewa ganath review dapan machan.... mokada aluthin ena wahana huga denekuta ganna bari nisa...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මරුටියෙ ඉතින් ඇණ වල පොටක් ගානෙ විස්තර අපේ උන් දන්නවනේ.
    කට්ටියට ගොඩක් කුතුහලයෙන් ඉන්න වැගන් ආර් එක ගැන එහෙම රිවීව් එකක් දාන්න, වටිනවා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පරණ ජපන් කාර් සේල් හිමිකරුවන්ගේ සංගමය දුවගෙන එයි දැන්!
    :baffled::baffled::baffled::baffled::baffled:
    (lol just kidding)
    මොනවා උනත් අතේ ලොකුවට සල්ලි නැති මනුස්සයෙකුට ගන්න තියන හොඳම වාහනයක් තමයි ඔය. හැබැයි වේගෙන් යන්න හොඳ නෑ. 80 පන්නනවා කියන්නේ දෙයියන්ට භාරයක් වෙලා යන එක තමයි හොඳ. හැප්පුනොත් සේෆ්ටි නෑ. වේගෙන් යද්දි නවත්තගන්න බ්‍රේකූත් නෑ. මැනුවල් හොඳටම පුරුදු කෙනෙක්නම් හදිස්සියකදි බ්‍රේක් කරද්දි ගියර් එකත් ෆස්ට් එකට දාගන්න ගමන්ම බ්‍රේක් කරනවනම් වඩාත් හොඳයි. මරුටි එකේ හෑන්බ්‍රේක් අවුලකුත් තියන්වා. ඒක නිසා ඕනවට වඩා හෑන්ඩ්බ්‍රේක් විශ්වාස කරන්න එපා. කේබල් ඇජස්ට් කරල චෙක් කරන්න ඕන නිතරම.
    එන්ජින් අවුල්නම් එනවා ගොඩාක් අඩුයි.
    තමන්ට ඔය ගානට හම්බෙන්නේ මොකක්ද කියල දැනගෙන ඒ තරමට තේරුම් අරන් පදිනවනම් ගොඩක් හොඳ වාහනයක්.


    PS:
    GTRZ සුදූ අර කුසුමිලතා සිංදුවේ වීඩියෝ එක එවන්නකෝ. මම ආසම සිංදුවක්! වීඩියෝ එකක් තියන්වා කියල දන්නෙත් අද.

    මරුටිය හොඳ වාහනයක් මචන් ලක්ෂ 5-8 රේන්ජ් එකේ වාහන හොයන අයට. ජපන් තරම් ම නැති වුනත් අද කාලෙ එන ඉන්දියන් ජරාවල් එක්ක බැලුවාම හොඳ වාහ අයක් මරුටිය.