Mask හරියට දාන්නේ නැති වයසක dial

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    මට හොඳට note උන එකක් තමා 45 වගෙ පැනපු සෙට් එක හරියට mask එක දාන්නේ නෑ. හැබැයි ඉන්නේ පට්ට confident එකකින්. පොඩ්ඩක් town වල එහෙම බලපන්, කඩ කාරයෝ එහෙම නහයෙන් කටින් mask ඔහේ එල්ලන් ඉන්නවා. වැඩියෙන්ම risk එක තියෙන්නෙත් උන්ට ඒත් ගානක් වත් නෑ.
    Mun kivvata ahanne nebn , un evidhina bomba, vayasakevun vitrak nemei office eket innava Moda huththala tikak
     
    • Like
    Reactions: SMG70

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Mun kivvata ahanne nebn , un evidhina bomba, vayasakevun vitrak nemei office eket innava Moda huththala tikak
    මැරෙන්න බය නෑ කියයි mask එක හරියට දාගන්න කියලා උන්ට කිව්වොත්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    3 විල් පදින ගොඩක් අයගේ මාස්ක් එක නිකටේ බන්,.සමහර කඩවල් වලත් එහෙමයි .එපා වෙනවා ඉතින්
     
    • Like
    Reactions: SMG70