Mata Job eka karana amarui

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    සහෝදරයා.. මට උඹව තේරුම් ගන්න පුලුවන්. මාත් ඔය තත්වෙට පත්වෙලා තියෙනව ඕන තරම්. මට දෙන්න තියෙන උපදෙස,
    1- පුලුවන් තරම් strong හිටපන්. කියන්න තියෙන දේ කෙලින් කියපන්. බැරි දේ බැහැයි කියපන් කොම්පැනියෙ ලොක්කටම ගිහින්.
    2- පුලුවන් තරම් වෙන ඒවට ඇප්ලයි කරපන්. සල්ලි වලට වඩා work-life balance එක වටිනව බැඳපු මිනිහෙකුට. ඒ ගැන හිතල තැනක් ‍තෝර ගනින්.
    3- වෙන එකක් සෙට් කරගෙන මිසක් අයින් වෙන්න එපා. පස්සෙ අපරාදෙ කියල හිතෙයි. නිකන් ගෙදරට වෙලා ඉන්නකොට, අපරාදෙ කියල හිතෙනව. වෙන එකක් සෙට් වෙන එකක් නැතිවෙයිද කියල බය හිතෙනව.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :yes::yes::yes:
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    mama kalin place eke 300 usersla hitiya ,,lankawe hoda insurance company ekak,,etha api happy eke hitiya,katiya ekata wada kara

    IT manager ape prasna balau,,

    mehe ehema ne,mata man witharai,meke sada dala ena be machan,,meka amuthu thanak.
     
    uba machan kelinma ube immediate boss ekka gihin katha karapan.
    mata woklife eka nisa personal life eka balance karaganda ba kiyala.
    thawa ekkenekwa support ekata ganda kiyapan ikmanatama.
    a inna athara uba wena job ekak hoyapan.
    hambunoth kelinma gihin resignation dipan.
    kawadawath gedara idagena job hoyanda yanda epa. hithana tharam lesi na.
    anika uba married hinda thawath stress wei eken.
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    uba machan kelinma ube immediate boss ekka gihin katha karapan.
    mata woklife eka nisa personal life eka balance karaganda ba kiyala.
    thawa ekkenekwa support ekata ganda kiyapan ikmanatama.
    a inna athara uba wena job ekak hoyapan.
    hambunoth kelinma gihin resignation dipan.
    kawadawath gedara idagena job hoyanda yanda epa. hithana tharam lesi na.
    anika uba married hinda thawath stress wei eken.

    mama danawa ban gedara edan amarui kiyala,,ena eka eka katha karala wadak ne,,miniha miniha gana witharai hithane,,thama aurudata niwadu gihin awe ne,mama thaniyama marenawa,
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    hmmm Sys admin lata one tharam vacances thiyenne, dala balahan bn. podi niwaduwal illahan. uba yakek nemeine hamadama wada karanna
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,444
    4,449
    113
    ජොබ් කොහෙත් එකයි බන්. එක එකාගේ යටතේ වැඩ කරන්න ගියාම එපා වෙනවා.ලංකාවේ මිනිස්සු තව මිනිහෙක්ගෙන් වැඩ ගද්දි හිතන්නේ වැඩ කරන එකා කරත්තෙට බැදල ඉන්න හරකෙක් කියලා.ඔලුව නමාගෙන වැඩ කරනවනම් තවත් වැඩියි.වෙන එකෙක්ව ජොබ් එකට ගත්තත් හරියන එකෙක්ව ගත්තේ නැත්තන් එත් උඹට එපා වෙයි.එතකොට හිතෙයි තනියම වැඩ කලානම් හොදයි කියලා.හොදම දේ තමයි තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන එක.කොච්චර මහන්සි උනත් තමන්ටනේ
     
    Last edited:

    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    ජොබ් කොහෙත් එකයි බන්. එක එකාගේ යටතේ වැඩ කරන්න ගියාම එපා වෙනවා.ලංකාවේ මිනිස්සු තව මිනිහෙක්ගෙන් වැඩ ගද්දි හිතන්නේ වැඩ කරන එකා කරත්තෙට බැදල ඉන්න හරකෙක් කියලා.ඔලුව නමාගෙන වැඩ කරනවනම් තවත් වැඩියි.හොදම දේ තමයි තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන එක.කොච්චර මහන්සි උනත් තමන්ටනේ

    mama thawa place wala edala tiyanawa ban,,mehema karumayak tibe ne,
    mama kalin place eken awe methana salary wadi nisa,mata dan hithenawa mama aparadayak kare kiyala
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mama danawa ban gedara edan amarui kiyala,,ena eka eka katha karala wadak ne,,miniha miniha gana witharai hithane,,thama aurudata niwadu gihin awe ne,mama thaniyama marenawa,

    IT company ekakata set wenna balapan IT company wala culture eka elakiri bn fun eke wada karanna puluwan