සහෝදරයා.. මට උඹව තේරුම් ගන්න පුලුවන්. මාත් ඔය තත්වෙට පත්වෙලා තියෙනව ඕන තරම්. මට දෙන්න තියෙන උපදෙස,
1- පුලුවන් තරම් strong හිටපන්. කියන්න තියෙන දේ කෙලින් කියපන්. බැරි දේ බැහැයි කියපන් කොම්පැනියෙ ලොක්කටම ගිහින්.
2- පුලුවන් තරම් වෙන ඒවට ඇප්ලයි කරපන්. සල්ලි වලට වඩා work-life balance එක වටිනව බැඳපු මිනිහෙකුට. ඒ ගැන හිතල තැනක් තෝර ගනින්.
3- වෙන එකක් සෙට් කරගෙන මිසක් අයින් වෙන්න එපා. පස්සෙ අපරාදෙ කියල හිතෙයි. නිකන් ගෙදරට වෙලා ඉන්නකොට, අපරාදෙ කියල හිතෙනව. වෙන එකක් සෙට් වෙන එකක් නැතිවෙයිද කියල බය හිතෙනව.



My first job.
Usersla 95k bluwa. salary 15,000/- , etf kapunama 13,500



mama kalin place eke 300 usersla hitiya ,,lankawe hoda insurance company ekak,,etha api happy eke hitiya,katiya ekata wada kara
IT manager ape prasna balau,,
mehe ehema ne,mata man witharai,meke sada dala ena be machan,,meka amuthu thanak.
uba machan kelinma ube immediate boss ekka gihin katha karapan.
mata woklife eka nisa personal life eka balance karaganda ba kiyala.
thawa ekkenekwa support ekata ganda kiyapan ikmanatama.
a inna athara uba wena job ekak hoyapan.
hambunoth kelinma gihin resignation dipan.
kawadawath gedara idagena job hoyanda yanda epa. hithana tharam lesi na.
anika uba married hinda thawath stress wei eken.
system admin
salary 58k
ජොබ් කොහෙත් එකයි බන්. එක එකාගේ යටතේ වැඩ කරන්න ගියාම එපා වෙනවා.ලංකාවේ මිනිස්සු තව මිනිහෙක්ගෙන් වැඩ ගද්දි හිතන්නේ වැඩ කරන එකා කරත්තෙට බැදල ඉන්න හරකෙක් කියලා.ඔලුව නමාගෙන වැඩ කරනවනම් තවත් වැඩියි.හොදම දේ තමයි තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන එක.කොච්චර මහන්සි උනත් තමන්ටනේ
mama danawa ban gedara edan amarui kiyala,,ena eka eka katha karala wadak ne,,miniha miniha gana witharai hithane,,thama aurudata niwadu gihin awe ne,mama thaniyama marenawa,