Mata kottu epa una

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    Saiwar rasata asa nathnam Nugegoda Cimply Yummy eke bacon cheese kottu ekakapan. Tikakganan. Eth uba hoyana type posh kottuwak.
     
    • Like
    Reactions: Emios

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,012
    113
    @ගෙදර
    Ricorn eken hodai hodai kiyala kewa.monawa ban me sinhalu hodai kiyanne.matanan epa una.tanikara saiwar rahai.
    Ado mn me panagana awa honda naraka ahanna
    Madai ekath chorane :dull:
    1679767731369.jpeg

    Meka pihita tamai hamadama :)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    කොත්තු නම් පිලාවුස්. හැබැයි අඩු කුලේ චීස් එකක් දාන්නේ. හොඳ චීස් එකක් අරන් ගිහින් ඒක දාලා ගහන්න කියන්න.
     
    • Haha
    Reactions: Captain Underpants

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    Ricorn eken hodai hodai kiyala kewa.monawa ban me sinhalu hodai kiyanne.matanan epa una.tanikara saiwar rahai.
    කොත්තු කන්න ඕනනම් ටවුන්හෝල් එකේ සුල්තාන් පැලස් එකේ මසාලා චිකන් චීස් කොත්තුව කාපන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කොත්තු කියන්නෙ කෑමක්ද බොල. ලෙඩ හදාගන්නව අමු පිටි මිරිස් එක්ක ගිලල.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කොත්තු නම් පිලාවුස්. හැබැයි අඩු කුලේ චීස් එකක් දාන්නේ. හොඳ චීස් එකක් අරන් ගිහින් ඒක දාලා ගහන්න කියන්න.
    හෙයියන්තුදාවේ වුන් ඕවාට තමයි කොට්ටු කියන්නේ .

    ඇත්ත කතාව කොට්ටුවේ රහ තියන්නේ කොත්තුව දාන එකාගේ අතේ

    මේවාට වඩා හොද කොට්ටු ගමේ එකා ෆිට් නම් දාගන්න පුළුවන්
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කොත්තු කන්න ඕනනම් ටවුන්හෝල් එකේ සුල්තාන් පැලස් එකේ මසාලා චිකන් චීස් කොත්තුව කාපන්
    overated ban reamrko එකට වඩා කොලිටි හැබැයි සුපිරි නැහැ මුන් හරියට කොට්ටුව ගහන්නේ නැහැ ෆුල් එකත් සාමාන්ය් එකෙක්ට මදි

    ලොකු චිකන් කෑල්ලක් නම් ලැබෙනවා