Mata meh Angel Hansi ekka inna asai!

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Deyyo wunama ona kellek kakul deka palal karanawane.

    Hansi waren math ekka, meh ponna kukul petawun anatha case. :yes::love:

    :no::no::angry::P:D

    ගැහැණිය ආදරය තේරුම් නොගන්නා තැන
    පිරිමියා ආදරය තේරුම් නොගනී..
    දෙදෙනාම ආදරය තේරුම් ගන්නා තැන ඒ
    ආදරය ලෝකය තේරුම් නොගනී..
    නමුත් විසඳුම මරණය නොවෙයි
    මෙවැනි අකල් මරණයක් නැවත ඔබට අත්
    නොවේවා!
    ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
    පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
    දෙස දකින්නට
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගැහැනිය යනු සියල්ල සොලවා පිරිමියා නිසල කරවන තත්කාලීන ප්‍රශ්නවලට දීර්ගකාලීන පිලිතුරු සපයන, අප්‍රමාන සෙනහසකින් වරෙක මවක් වන, වරක සහොදරියක් වන වරෙන් දියනියක් වන අපූර්ව සත්වයෙකි..