Maxwell ගෙ ගැහිල්ලෙන් අපිට..

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සුදු සර්ලාත් සමහර වෙලාවට Match පරාද උනාම විකාර නටනවා නේද යාලුවනේ 🤔
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    We can't expect maxxi's inning from dds who is a good top order batter good at driving the ball, which maxxi never do, the problem is team management and game planning. We have to somehow find good fire power to lower middle order, i dunno why management so hesitate to perform dds as a opener, may be to hold batting collapse 🤣
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උගේ ඒ ගැහිල්ලෙන් අපේ උන් ගැන තවත් කලකිරුන
     
    • Like
    Reactions: moveon

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,267
    3,856
    113
    AFG එක්ක මේ අවුරුද්දේ 314ක් එලවපු මැච් එකේ අසලංකය cramp එකක් තියන් අසූ ගානක් ගහල අන්තිමටම 6කින් මැච් එක දින්න.. :rolleyes:

    ඌ ඊට පස්සේ

    WQGHNHdm.jpg
    igx1EOLm.jpg
    ItGB4Aqm.jpg
    ESbyfIBm.jpg



    ඊයේ maxwell ගහපු එක ගැහුවනම් මූ ෂුවර් එකට ground එකේ රෙදි ටිකත් ගල්වල ජොකා පිටින් නටනවා 🥱
    බංගලියොත් මේ වගේ ඉස්සර
    මැච එකක් දින්නහම මැරෙන්න හදනව
    අපිත් ඒ ලෙවල් එකට වැටිල දැන්
     
    • Like
    Reactions: moveon and Any.key

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    උබ හෙනම දුපත් මානසිකත්වයෙන් ඉන්න පොරක් වගේ හපොයි