MBA Help එකක් ඕන .MBA කරපු අය එන්න
ලොකු help එකක් යාලුවනේ.මගේ යාලුවෙක්ට MBA එකක් කරන්න ඕන වෙලා. හැබැයි 2-3 years experience නැහැ.තාම ජොබ් හම්බෙලා 6 month වගේ .
දැනගන්න ඕන මෙන්න මේ institute එකෙන් කරන MBA එක හොදද කියලා ..
Australian Institute of Business (AIB)
http://www.aib.edu.au/
මෙහෙ මේ MBA එක පිළිගන්නවද .
මෙන්න මේ institute එකෙන් තමා ලංකාවේ කරන්නේ
Oxford College of Business
මේ ගැන දන්නා අය විස්තරයක් දෙන්න ලොකු උදව්වක්. තව වෙන හොද තැන් තියෙනවනම් කියන්නන අවරුදු එක හමාරට වඩා අඩු කාලෙකින් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි,
bump එකකින් හරි help එකක් දෙන්න

Last edited: