MBBS මිලියන 12යි. මැයි 5 ට කලින් අයැදුම් කරන්න 🧑‍⚕️

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    හරියට regulate වෙනවනම් එච්චරයි. කැමති කෙනෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනි. ගොඩක් වෙලාවට සල්ලි තියෙන උන් medicine කරොත් කරන්නේ ආසාවට. උන් අසරණ මිනිස්සු හුරගෙන කන එක නවතියි. මොකද කොහොමත් උන්ට ඕකෙන් වාහන ගන්න , ගෙවල් හදන්න වගේ ප්‍රශ්න නැති හින්ද.

    අපේ ගෙවල් පැත්තේ එහෙම කෙනෙක් හිටිය එන්නේ range rover එකක නැතිවෙන කල්ම මිනිස්සුන්ගෙන් ගත්තේ රුපියල් 200. එකට බෙහෙතුත් දුන්නා.

    එකට නිදහස් අද්යාපනයෙන් ආපු එකා 1500 ගන්නවා. Pharmaciyen තව 1000 බෙහෙත් ගන්න කියල ekenuth ගානක් තියාගන්නවා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ගන්නේ ඉන්ටවීව් එකක් තියල ඒකෙන් තේරෙන අයට. අඳුරන පොලිටිෂන්ලා හමුදා ලොක්කෝ එහෙම ඉන්නවද?
    12.5 mil කඩාගන්න තියන චෑන්ස් එක මොකට මිස් කරගන්නවාද fail කරලා 😂
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    17 - 24 unmarried අතර අයට විතරයි නම් ඉතින් අනිවා rich kidsලට විතරයි
    නැත්නම් ඉතින් ඔය වයසට මිලියන 12ක් කියන්නේ හීනයක් තමා:oo:
    වයස සීමාවක් මොකද දාලා තියන්නේ.. ඒක අසදරණයි නේ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    වයස සීමාවක් මොකද දාලා තියන්නේ.. ඒක අසදරණයි නේ
    අසාදාරණයි නම් තුන් පාරක් a/l කරන්න පුලුවන්නේ කරලා යන්න government university එකකට.
     
    • Like
    Reactions: scorpion MW

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    හරියට regulate වෙනවනම් එච්චරයි. කැමති කෙනෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනි. ගොඩක් වෙලාවට සල්ලි තියෙන උන් medicine කරොත් කරන්නේ ආසාවට. උන් අසරණ මිනිස්සු හුරගෙන කන එක නවතියි. මොකද කොහොමත් උන්ට ඕකෙන් වාහන ගන්න , ගෙවල් හදන්න වගේ ප්‍රශ්න නැති හින්ද.

    අපේ ගෙවල් පැත්තේ එහෙම කෙනෙක් හිටිය එන්නේ range rover එකක නැතිවෙන කල්ම මිනිස්සුන්ගෙන් ගත්තේ රුපියල් 200. එකට බෙහෙතුත් දුන්නා.

    එකට නිදහස් අද්යාපනයෙන් ආපු එකා 1500 ගන්නවා. Pharmaciyen තව 1000 බෙහෙත් ගන්න කියල ekenuth ගානක් තියාගන්නවා
    Remember the last time with SAITM.... I know how well it was regulated. I personally know of my friends' children who got in.
    Also recall that some couldn't even produce their AL results. They had selective amnesia when it came to this question.

    I have no objection to this scheme as long as the entry is regulated with the UGC with transparency. Also the course should be run well with proper standards both in education delivery and the clinicals - otherwise the medical degree from SL will be a joke like in many places in India.

    PS: As you said there were doctors who belonged to wealthy families who didn't fleece the patients. I know of doctors who discharged patients and give them funds to go home and also to purchase medicines.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දැනටත් ලංකාවේ උන් ඉගෙන ගන්නවා. ලනඩන් AL කරපු අය ඉන්නවා.හැබැයි ගොඩක් ඉන්නේ වෙන රටවල ඉන්න උන්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    හරියට regulate වෙනවනම් එච්චරයි. කැමති කෙනෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනි. ගොඩක් වෙලාවට සල්ලි තියෙන උන් medicine කරොත් කරන්නේ ආසාවට. උන් අසරණ මිනිස්සු හුරගෙන කන එක නවතියි. මොකද කොහොමත් උන්ට ඕකෙන් වාහන ගන්න , ගෙවල් හදන්න වගේ ප්‍රශ්න නැති හින්ද.

    අපේ ගෙවල් පැත්තේ එහෙම කෙනෙක් හිටිය එන්නේ range rover එකක නැතිවෙන කල්ම මිනිස්සුන්ගෙන් ගත්තේ රුපියල් 200. එකට බෙහෙතුත් දුන්නා.

    එකට නිදහස් අද්යාපනයෙන් ආපු එකා 1500 ගන්නවා. Pharmaciyen තව 1000 බෙහෙත් ගන්න කියල ekenuth ගානක් තියාගන්නවා
    Mekanam aththa
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    Remember the last time with SAITM.... I know how well it was regulated. I personally know of my friends' children who got in.
    Also recall that some couldn't even produce their AL results. They had selective amnesia when it came to this question.

    I have no objection to this scheme as long as the entry is regulated with the UGC with transparency. Also the course should be run well with proper standards both in education delivery and the clinicals - otherwise the medical degree from SL will be a joke like in many places in India.

    PS: As you said there were doctors who belonged to wealthy families who didn't fleece the patients. I know of doctors who discharged patients and give them funds to go home and also to purchase medicines.
    Thanks for the comment. You are spot on
     
    • Like
    Reactions: imhotep

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    බැඳපු උන්ට කරන්න දෙන්නේ නැත්තේ ඇයි ද 😢

    iy8922.png
    අලුත් ඒව සෙට් වෙලා පරණ ඒව කැම්පස් එකට ඇවිත් පිස්සු නටයි කියලා.