මචන් මගේ යාලුවෙක් MBSL Bank එකේ vehicle යාර්ඩ් එකකට land එකයි house එකයි rent එකට දීලා තිබ්බා..බැංකුවේ එවුන් එකෙන් යද්දී ඒ ගෙදර විනාශ කරලා ගිහින් තියෙන්නේ... බැංකුවට කිව්වට වැඩක් නෑ.. ලක්ෂ 3ක විතර අලාභ වෙලා...බැංකුවේ එකෙකුට කතා කරලා සාධාරණයක් කරගන්න අමාරු සීන් එකක්ලු තියෙන්නේ...
නඩු කියලා වැඩක් වෙන්නේ නෑ. මොකද ඌට ලක්ෂ 3 වැඩේට ලොයර්ස්ලට ගෙවලා රස්තියාදු වුනාම ඊට වඩා පාඩුයි..
මොකක් හරි උපදෙසක් දීපංකො.....
නඩු කියලා වැඩක් වෙන්නේ නෑ. මොකද ඌට ලක්ෂ 3 වැඩේට ලොයර්ස්ලට ගෙවලා රස්තියාදු වුනාම ඊට වඩා පාඩුයි..
මොකක් හරි උපදෙසක් දීපංකො.....