MCC එපා කිව්ව තිස්ස ජනනායක සර් දැන් කියන කථා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන්ද මූට රට හදන්න මතක් වෙලා තියෙන්නේ.නූගත් ගොබ්බයෙක් ජනාධිපති කරන්න බේගල් හලනකොට ඒවා මතක් වුනේ නැද්ද.. දැන් කියනව ඒ කාලේ ඵහෙමයි දැන් රට බංකොලොත් වෙන රටවල් ඵහෙමයි මෙහෙමයි කිය කිය..දැන් අපිට කියනව රට හදාගන්නලු..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    පිස්සෙක්. බුද්ධාගම නම් කතා කරාට කමක් නෑ. හැබැයි ඉතින් දේශපාලනය ගා ගත්තා කියන්නේ ගූ ගා ගත්තා වගේ තමයි.
    Mcc treaty එක කියවලා එකේ තියන කරුණු සාකච්ඡා කරා නම් okey. මූ කරේ කාගෙද ලණුවක් කාල චොර වෙච්ච එක විතරයි.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    UNP ඡන්ද වලින් පත් වුණ යහපාලන ආණ්ඩුවේ දින 100න් රට හැදීම, අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල, free wifi, Volkswagen, ..,.. සුරංගනා කතා නිසා ඒ පක්ෂ එපා වුණ මිනිස්සුන්ට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම නිසා ඒ ආණ්ඩුව එපාම වුණා.
    ඒ හින්දා තමයි ඒ අයව නැවත පත් නොකර බහුතරයක් මිනිස්සු, භික්ෂූන්, කතෝලික පූජකවරුන් ගෝඨාභයට සහයෝගය දුන්නෙ.

    ඊට පස්සෙ ඒ අයම ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින්න පටන් ගත්තා. දැන් කරන්නෙ ඒක.
    (වීඩියෝ එක නම් බැලුවෙ නෑ)

    ඒ කාලෙ පොහොට්ටුවට සහයෝගය දුන්න හැමෝම වගේ දැන් ඒකට විරුද්ධව තමයි කතා කරන්නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    UNP ඡන්ද වලින් පත් වුණ යහපාලන ආණ්ඩුවේ දින 100න්රට හැදීම, අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල, free wifi, ...,.. සුරංගනා කතා නිසා ඒ පක්ෂ එපා වුණ මිනිස්සුන්ට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම නිසා ඒ ආණ්ඩුව එපාම වුණා.
    ඒ හින්දා තමයි බහුතරයක් මිනිස්සු, භික්ෂූන්, කතෝලික පූජකවරුන් ගෝඨාභයට සහයෝගය දුන්නෙ.

    ඊට පස්සෙ ඒ අයම ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින්න පටන් ගත්තා.

    gothabaya bomba gahanakan, sagala ekka maru gahapu ranil anthimata raja una.

    ita passe @nicjosh83 @2osama @erozan set ekata une
    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්