UNP ඡන්ද වලින් පත් වුණ යහපාලන ආණ්ඩුවේ දින 100න් රට හැදීම, අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල, free wifi, Volkswagen, ..,.. සුරංගනා කතා නිසා ඒ පක්ෂ එපා වුණ මිනිස්සුන්ට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම නිසා ඒ ආණ්ඩුව එපාම වුණා.
ඒ හින්දා තමයි ඒ අයව නැවත පත් නොකර බහුතරයක් මිනිස්සු, භික්ෂූන්, කතෝලික පූජකවරුන් ගෝඨාභයට සහයෝගය දුන්නෙ.
ඊට පස්සෙ ඒ අයම ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින්න පටන් ගත්තා. දැන් කරන්නෙ ඒක.
(වීඩියෝ එක නම් බැලුවෙ නෑ)
ඒ කාලෙ පොහොට්ටුවට සහයෝගය දුන්න හැමෝම වගේ දැන් ඒකට විරුද්ධව තමයි කතා කරන්නෙ.