මුන්ගේ ෆුල් එක release වෙන්නේ කවද්ද බං ජනාධිපති උනාමද
පට්ටම ආතල් ටිකක් සෙට් වෙයි වගේ
කවුරු චන්දෙ දිනත් අතල් ලයින් එකක් යන්නේ හොඳම අතල් පටන් ගන්නේ 113 හොයන්න ගියාම ආණ්ඩුව හදන්න.
මුන්ගේ ෆුල් එක release වෙන්නේ කවද්ද බං ජනාධිපති උනාමද
පට්ටම ආතල් ටිකක් සෙට් වෙයි වගේ
වන්ඩේ මැච් එකක් පරාද වීමට හේතුව පලවෙනි ඕවරේ අවසාන පන්දුවට පොඩි ශොට් එකක් ගහල ලකුනු නොගත්ත වරද කියනව වගේ කතාවක්පොර තමා ඉතින් බංකොලොත්කිරීම පටන්ගත්තෙ. එක එක අයට ඉතිහාසෙ තමන්ට අවාසි කොටස අමතක උනාට මටනම් ඉතිහාසෙ හොඳට මතකයි.
ඕක ඉතින් කාලයක ඉඳන් එන දෙයක්නෙ. හැබැයි බැංකුව කඩල ඉකොනොමි එකේ ග්‍රොව්ත් එක අඩුවෙලා බෝම්බෙ කෙලියට පස්සෙ ඉඳන්නෙවේද ෆොරින් රෙමිටන්ස් එහෙම එනව සැහෙන්න අඩු උනේ.රත්නසිරි වික්‍රමනායකයි , දිමු ජයරත්නයි නෙවෙයි ද ?
මරු ඕවරේ ඒකවන්ඩේ මැච් එකක් පරාද වීමට හේතුව පලවෙනි ඕවරේ අවසාන පන්දුවට පොඩි ශොට් එකක් ගහල ලකුනු නොගත්ත වරද කියනව වගේ කතාවක්
එකාටත් සැහෙන demand එකක් එයි.කවුරු චන්දෙ දිනත් අතල් ලයින් එකක් යන්නේ හොඳම අතල් පටන් ගන්නේ 113 හොයන්න ගියාම ආණ්ඩුව හදන්න.
හරි උබ මට කියපන් රත්නසිරි වික්‍රමනායක , දිමු ජයරත්න , දැන් ඉන්න අර බොරලුගොඩ පොර , අග්මතිලා විදියට රටට කරපු දේවල් ටිකක් .ඕක ඉතින් කාලයක ඉඳන් එන දෙයක්නෙ. හැබැයි බැංකුව කඩල ඉකොනොමි එකේ ග්‍රොව්ත් එක අඩුවෙලා බෝම්බෙ කෙලියට පස්සෙ ඉඳන්නෙවේද ෆොරින් රෙමිටන්ස් එහෙම එනව සැහෙන්න අඩු උනේ.
ලෝකෙටම පොදුයිනෙ. ආසියාවෙ අපි තරම් වැටුනෙ නෑ කවුරුවත්. කවුරුත් අපිට උදව් නොකරෙ, මේක ටුවරිසම් වැටුන නිසා වෙච්ච දෙයක් නෙවේ වැරදි ආර්ථක ප්‍රතිපත්ති නිසා වෙච්ච දෙයක් නිසයි.මරු ඕවරේ ඒක. ටුවරිසම් නැතිම උනා උඹට අමතකද
19 ව්‍යවස්ථාවෙන් අගමැති විදිහට ලොකු බලයක් ආව කියල නොදැනද මේ කමෙන්ට් එක දැම්මෙ.හරි උබ මට කියපන් රත්නසිරි වික්‍රමනායක , දිමු ජයරත්න , දැන් ඉන්න අර බොරලුගොඩ පොර , අග්මතිලා විදියට රටට කරපු දේවල් ටිකක් .
ලංකාවේ රනිල් අගමැති ඉන්න වෙලාවට ඌව කට්ටියට පෙන්නේ ජනාදිපති වගේ .
වෙන උන් අගමැති විදියට උන්ව පෙන්නේ කිසි බලයක් නැති උන් ටිකක් වගේ .
එතන අවුලක් තියනව .
19 ව්‍යවස්ථාවෙන් අගමැති විදිහට ලොකු බලයක් ආව කියල නොදැනද මේ කමෙන්ට් එක දැම්මෙ.
ඒ බලය තාම තියනවද ?19 ව්‍යවස්ථාවෙන් අගමැති විදිහට ලොකු බලයක් ආව කියල නොදැනද මේ කමෙන්ට් එක දැම්මෙ.
ඔව් ගෝඨාභය වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්ද වැඩේ අලම වෙලා ගියා තමා. හැබැයි එහෙම වැටෙන්න බෝම්බ කාල ටුවරිසම් වැටිල ඉකොනොමි එක නන්නත්තාර වුන එක බලපෑවෙ නෑ කියලද උඹ කියන්නෙ.ලෝකෙටම පොදුයිනෙ. ආසියාවෙ අපි තරම් වැටුනෙ නෑ කවුරුවත්. කවුරුත් අපිට උදව් නොකරෙ, මේක ටුවරිසම් වැටුන නිසා වෙච්ච දෙයක් නෙවේ වැරදි ආර්ථක ප්‍රතිපත්ති නිසා වෙච්ච දෙයක් නිසයි.
ඔව් ගෝඨාභය වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්ද වැඩේ අලම වෙලා ගියා තමා. හැබැයි එහෙම වැටෙන්න බෝම්බ කාල ටුවරිසම් වැටිල ඉකොනොමි එක නන්නත්තාර වුන එක බලපෑවෙ නෑ කියලද උඹ කියන්නෙ.
බෝම්බ ගැහුවේ ත් ගෝටා / මහින්දලා සම්බන්ද වෙලා කියන එක උබ පිළිගන්නවද ?ඔව් ගෝඨාභය වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්ද වැඩේ අලම වෙලා ගියා තමා. හැබැයි එහෙම වැටෙන්න බෝම්බ කාල ටුවරිසම් වැටිල ඉකොනොමි එක නන්නත්තාර වුන එක බලපෑවෙ නෑ කියලද උඹ කියන්නෙ.
Waiting for the climaxකවුරු චන්දෙ දිනත් අතල් ලයින් එකක් යන්නේ හොඳම අතල් පටන් ගන්නේ 113 හොයන්න ගියාම ආණ්ඩුව හදන්න.

ඔය ඔක්කෝම වෙලත් නැවකට එක ඩොලරයක් ගෙවාගන්න බැරුව හිටිය අවස්ථාවක රනිල් ඇවිල්ලා රට ගොඩ දැම්මා කියන්නෙ, ඊට මෙහා ඕනෑම අවස්ථාවක රනිල් හෝ දක්ෂ වෙනත් පාලකයෙක් හිටිය නම් ගේමක් ගහල ගොඩ දාන්න තිබ්බඔව් ගෝඨාභය වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්ද වැඩේ අලම වෙලා ගියා තමා. හැබැයි එහෙම වැටෙන්න බෝම්බ කාල ටුවරිසම් වැටිල ඉකොනොමි එක නන්නත්තාර වුන එක බලපෑවෙ නෑ කියලද උඹ කියන්නෙ.
එකාටත් සැහෙන demand එකක් එයි.
Waiting for the climax![]()
අනේ ඩිලාන් බබා වෙන්න එපා 20වෙනි ව්‍යවස්ථා සංශෝධනේ අමතක උනාද උඹට.ඒ බලය තාම තියනවද ?
ඒ බලයෙන් දැන් ඉන්න අගමැති මොනවද කරේ ?
මොනවද ආපු ලොකු බලය ?
එතකොට රනිල් අගමැති විදියට 6 පාරක් ද කොහෙද හිටිය රටට කෙලිය කිව්වට 2014 වෙලාවේ අගමැති විදියට විතරද රටට කෙලෙව්වේ ?
කලින් 5 පාරම ඌ උබ කියන බලයක් නැති තනතුර ද දැරුවේ ?
ඔය දැන් නටන උන් එකෙක්වත් හොයගන්න නෑ එතකොට. ඔලුවෙ අත ගහ ගන්න වෙන්නෙ ආයෙ ඒ සෙට් එකම නේද කියල. මේ රට වෙනස් කරන්න බෑ. අනුරටත් උන් එක්ක තියේ උගෙ දෙවන පෙල සෙට් එක එක්ක කරන්න බෑ. වෙනස් කරන්න පුලුවන් උන උන් දෙන්න උන්ගෙ වාසියට ගේම ගැහුවෙ. මේ දේශපාලන ක්‍රමේ වෙනස් කරන්න ඕන.ජාතික ප්‍රතිපත්තියක් ස්තාපනය කරන්න ඕන. ඒ දෙකම කරන්න ව්යවස්තා සංශෝදනයකට යන්න 2/3 ඔන වෙනව.හොඳම අතල් එකක් එන්නේ NPP එක දින්නෝත් තමයි පර්ලිමේන්තු මැති වරනේදී මිනිස්සු චන්දේ දෙන්නේ පුද්ගලයට පක්ශේ ට නෙවේයි NPP එකට අඩුම 35+ ඕනේ වෙනවා ආණ්ඩුවක් හදන්න කවුරු දිනත් 114 ගන්න බැ කාටවත් පර්ලිමේන්තු මැති වරනේදී හොරු තක්කඩි කියලා හාන් වඩු ගහපු එවුනුත් එකතු කරන් ආණ්ඩුවක් කරද්දී මීඩියා යුනිට් එවුන් ටික උන්ව සුද්ද කරන්න වුනාම තමයි fun time පටන් ගන්නේ.
එතකොට මේ කලින් අවුරුදු දෙකේ අවුල් වලට උබ බනින්නේ දිනේෂ් ගුණවර්ධනට ද රනිල් ට ද ?අනේ ඩිලාන් බබා වෙන්න එපා 20වෙනි ව්‍යවස්ථා සංශෝධනේ අමතක උනාද උඹට.
අගමැතිව කැබිනට් එකේ ලොක්ක කරා
ජනාධිපතියට අවුරුදු 4ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි කරා
පත්කරන නිලධාරීන් අගමැටියගෙ රෙකමන්ඩ් එක උඩ කරන්න ඕන උනා (මන්ද්‍රනය ආවෙ එහෙමනෙ) .
ඔය ටිකක් විතරයි 19ම මෙතන ටයිප් කරන්න බෑ. දැනගන්නම ඕනනම් 19 කියවලාම බලපං
ඌ ඊට කලින් චන්ද්‍රිකාගෙ කාලෙනෙ ආණ්ඩු කරේ ඒතකොට මැජෝරිටි UNP නිසා බලය පෙන්නන්න ගිහින්නෙ විසුරවලා දාල එලෙව්වෙ.
හරි උබ දැන් පේපර් එකක්ම අහපු එකේ දැන් කියපං බලන්න මේ 21 උන කඩාවැටීමට යහපාලනේ කාලෙ උන බෝම්බෙන් ටුවරිසම් වැටුන එක බලපෑවෙ නැද්ද?