එහෙම කියන්ඩ එපා මචන්.අපිත් වගා කරනව මාකට් එකට අරන් ගිහින් විකුනන්න බැරුව ගෙදර ගෙනත් විසි කරත් ඔය වගේ වැඩ කරලනම් නෑ.ලංකාවෙත් ඔහොම තමයි ගොඩක් තැන් වල
උන්ට කන්න වෙනම වවනවා ගෙදර උන්ට
ඕවා කරන උන් බණ කියල හදන්න බැහැ , නීති ඕන & ඒවා උපරිමට ක්‍රියාත්මක වෙන්න ආණ්ඩුව වග බලා ගන්න ඕන .
එහෙම කියන්ඩ එපා මචන්.අපිත් වගා කරනව මාකට් එකට අරන් ගිහින් විකුනන්න බැරුව ගෙදර ගෙනත් විසි කරත් ඔය වගේ වැඩ කරලනම් නෑ.


.