me holmanakda?

surangakm

Well-known member
  • Oct 24, 2011
    643
    306
    63
    Machan kandy vala gaththa 4to ekaka kakulak nathi girl kenekge holman 4to ekak dapu thred ekak thibuna ubala dakinna athi.

    http://www.elakiri.com/forum/showthread.php?t=1466912

    ethakota ubala me gana moko kiyanne?



    me 4to eka gaththe ape ge athuledi ape akka kenek.oya inne mamai mage ayyage podi ekai.

    ethakota muuth holmanakda?
    :no::no::no:

    DSC00045.jpg
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,365
    5,707
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹල නොදන්නවා උනාට ඔය කොල්ලට මොනාහරි භූත බලපෑමක් , ආකර්ශනයක් ඇති මචං ....

    අපිට නොතේරෙනවා උනාට මේ ලෝකේ එහෙම දේවල් තියෙනවා !

    උඹට අපිට පේන්නේ නෑ , දැනෙන්නේ නෑ

    උඹලා ඒ නිසා හෙන පොරවල් වගේ කියවනවා , හැබැයි ඇත්ත තේරුන දවසට උඹලා ඔය පොරටෝක් නවත්තයි ; හරිය
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මෙකයි සීන් එක දැන් මෙ ෆොටො එක ගහපු තැන තියෙන්නෙ අඩු එලියක්. එතකොට කැමරාවෙ ශුටර් ස්පිඩ් එක ගොඩක් අඩු වෙනවා. ඩ්ස්ල්ර් කැමරාවකින් වෙන්න බැ මෙ ෆොටො එක අරගෙන තියෙන්නෙ. ඉතින් මෙ ෆොටො එක ගහන වෙලාවෙ පොඩි එකෙක් ඉස්සරහෙන් ගිහින්. එතකොට ඉතින් මනුස්සයොත් හොල්මන් වගෙ තමයි ෆොටො එකට වදින්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹල නොදන්නවා උනාට ඔය කොල්ලට මොනාහරි භූත බලපෑමක් , ආකර්ශනයක් ඇති මචං ....

    අපිට නොතේරෙනවා උනාට මේ ලෝකේ එහෙම දේවල් තියෙනවා !

    උඹට අපිට පේන්නේ නෑ , දැනෙන්නේ නෑ

    උඹලා ඒ නිසා හෙන පොරවල් වගේ කියවනවා , හැබැයි ඇත්ත තේරුන දවසට උඹලා ඔය පොරටෝක් නවත්තයි ; හරිය
    :growl::growl::growl:
    අපරාධෙ ත්‍රේඩ් එකට ආවෙ දෙවනි පාරට..
    :(:(:(
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    643
    306
    63
    උඹල නොදන්නවා උනාට ඔය කොල්ලට මොනාහරි භූත බලපෑමක් , ආකර්ශනයක් ඇති මචං ....


    :yes::yes::yes::yes::yes::yes:

    Muta Buuthayo kohaoma vethath kello nam pata gala akarshanaya venava
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    ubage lagata neda enne ??
    uba Shutter Film eka baluwada...e wage cn ekak da danne na hodee
    ubage kara uda innawada danne na.......balapan bara ehema check karala :p