medagama accident

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    ඔක කහ ඉරක නොවුනනම් ඩයිවරයට අව්ලක් ඇත්තෙම නැද්ද:confused:

    නැති වෙයි :yes: හැබැයි වේග සීමා ඉක්මවල නැත්තම් ? :rolleyes:
    cctv තිබ්බොත් තමා :sorry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Podi ekath harak patiyek wage panne.ohoma para paninawada.van eke eka airport sihiyen enna aththe.uth waradi thama.dennama waradi.:yes:
    driver waradi na 100% podda waradi,van karayage speed1 waraddak na,kolla berunanam driverta tkz karanna ona
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    Podi hukannanta ugananna one depeththa balala para paninna
    Den ithin nikan driveraya hire
    Ekko police wesige puthala SChool ekath ekka kaha ira danawanam
    Pake Bumper ekak danna one.
    Nedakin
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔක කහ ඉරක නොවුනනම් ඩයිවරයට අව්ලක් ඇත්තෙම නැද්ද:confused:

    වාහනයක් එලවද්දි කහ ඉර ගාවදි විතරක් නෙමෙයි අවධානෙන් යන්න ඕනේ. මුලු ගමන පුරාම.

    ලංකාවේ නම් කොහොම කොහෙදි වැදුනත් වාහාන කාරයගේ තමා වැරැද්ද. මේ වීඩියෝ එකෙත් පේන්නේ නැද්ද අර එකෙක් ඇවිත් වැඩර් වගේ යතුර ගන්නේ. පුදුමයි ලයිට් එකක්වත් කුඩු නොකරපු එක.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,749
    16,863
    113
    Kottawa
    කහ ඉරක උනත් දෙපැත්ත බලල පාර පනින්න පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕනේ.. සෙත්ත පෝච්චි උනාට පස්සේ මොන මොන නීති තිබ්බත් driver ව මැරුවත් පන ගන්න බෑනේ.. ඔක්කොටම කලින් තමුන් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ.. :nerd:
     
    • Like
    Reactions: CONCORDE777

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,727
    113
    අදාල නෑනේ
    හෙනයා;23481215 said:
    කහ ඉරක උනත් දෙපැත්ත බලල පාර පනින්න පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕනේ.. සෙත්ත පෝච්චි උනාට පස්සේ මොන මොන නීති තිබ්බත් driver ව මැරුවත් පන ගන්න බෑනේ.. ඔක්කොටම කලින් තමුන් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ.. :nerd:

    ammala thaththalage waradi thamai
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    puunnakkuda kanne uba? :lol:

    හායි... කොහොමද? සනීපද දැන්? :lol:

    කලින් රිදවගත්ත ඒවට තාම වඳ ගෑනි වගේ පස්සෙන් එනවා නේද?

    උඹ මගේ පස්සේ ආවට කමක් නෑ අර ට්‍රැමඩෝල් කාරයා ඉන්න පැත්තවත් බලන්න එපා. මතකනේ පුප පලපු හැටි.:rofl::rofl:
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හායි... කොහොමද? සනීපද දැන්? :lol:

    කලින් රිදවගත්ත ඒවට තාම වඳ ගෑනි වගේ පස්සෙන් එනවා නේද?

    උඹ මගේ පස්සේ ආවට කමක් නෑ අර ට්‍රැමඩෝල් කාරයා ඉන්න පැත්තවත් බලන්න එපා. මතකනේ පුප පලපු හැටි.:rofl::rofl:

    :lol::lol:
     
    • Like
    Reactions: marQuis

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...

    උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..

    වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..

    නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හායි... කොහොමද? සනීපද දැන්? :lol:

    කලින් රිදවගත්ත ඒවට තාම වඳ ගෑනි වගේ පස්සෙන් එනවා නේද?

    උඹ මගේ පස්සේ ආවට කමක් නෑ අර ට්‍රැමඩෝල් කාරයා ඉන්න පැත්තවත් බලන්න එපා. මතකනේ පුප පලපු හැටි.:rofl::rofl:

    mathakai mathakai, mudukku porawal 2,3 denek palagathta hati matai erozantai kiyala :P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...

    උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..

    වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..

    එහෙනම් තර්ඩ් අම්පයර්ට දාන්න වෙනවා!
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,749
    16,863
    113
    Kottawa
    වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...

    උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..

    වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..

    නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ

    හම්මට එහෙම සින් එකක් අදයි දැනගත්තේ.. :shocked:
    11.gif

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...

    උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..

    වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..

    නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ

    Z line eka thiyenne ekata ehain wahane nawaththanna ona seemawa neda?
    magiyek kaha iren paninawa nam z shape line eke kelawara nawaththanna ona ita wada lan karanna ba.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    api vunath attata vuna de danne cctv dakapu nisane.. camera notibunanan ithin meeta vada venas vidiyata katawa gethila thiyewi..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Z line eka thiyenne ekata ehain wahane nawaththanna ona seemawa neda?
    magiyek kaha iren paninawa nam z shape line eke kelawara nawaththanna ona ita wada lan karanna ba.

    මොකක් හරි road safty වැඩසටහනකට අපේ ඔෆිස් එකට ආපූ පොලිස් එකා නම් ඔහොම තමා කිව්වේ