Medical Lab Operator කෙනෙක් ඉන්නවදෝ ???
මේකයි සීන් එක බං,,,,
ලගම යාලුවෙක් University Project එකකට හදනවා Medical Lab එකකට System එකක්.
ඒකට Lab Reports ටිකක් ඕන වෙලා තියෙනවා(අපි දන්නේ නෑනේ බං ඔය report වල එන්නේ මොනවද කියලා,, තියෙන එකක් බලාගෙන තමයි දාන්න ඕන ඒවා තීරනය කරන්න ඕන
),,,,
ඔය එක එක වර්ගේ Reports තියෙනවා නේ
Blood Reports, Urine Reports, etc,,,,,, ඔය ඕන එකක් ඔට්ටුයි

අන්න ඒ වගේ Reports ටිකක් සෙට් කරගන්න ඕන,,, ඒවා සෙට් එකක Snapshots ටිකක් ගන්න පුලුවන්නම් පට්ට
.
ඔය අම්බානෙට Operations එහෙම කරලා පට්ට Reports Collection එකක් තියෙන එකෙක් උනත් කමක් නෑ,,, පුලුවන්නම් Support එකක් දීපන් බං !!
Thx

මේකයි සීන් එක බං,,,,
ලගම යාලුවෙක් University Project එකකට හදනවා Medical Lab එකකට System එකක්.
ඒකට Lab Reports ටිකක් ඕන වෙලා තියෙනවා(අපි දන්නේ නෑනේ බං ඔය report වල එන්නේ මොනවද කියලා,, තියෙන එකක් බලාගෙන තමයි දාන්න ඕන ඒවා තීරනය කරන්න ඕන
),,,, ඔය එක එක වර්ගේ Reports තියෙනවා නේ

Blood Reports, Urine Reports, etc,,,,,, ඔය ඕන එකක් ඔට්ටුයි

අන්න ඒ වගේ Reports ටිකක් සෙට් කරගන්න ඕන,,, ඒවා සෙට් එකක Snapshots ටිකක් ගන්න පුලුවන්නම් පට්ට

.ඔය අම්බානෙට Operations එහෙම කරලා පට්ට Reports Collection එකක් තියෙන එකෙක් උනත් කමක් නෑ,,, පුලුවන්නම් Support එකක් දීපන් බං !!
Thx