YouTube Eke Search Karala Balapan Koආහ් අන්න ඒකතමා..
නැද්ද බං ඒවා.. ???
දාහන්කෝ ඒවා ටිකත්..![]()
![]()
![]()

YouTube Eke Search Karala Balapan Koආහ් අන්න ඒකතමා..
නැද්ද බං ඒවා.. ???
දාහන්කෝ ඒවා ටිකත්..![]()
![]()
![]()




![]()
![]()
මේක විතරයි බං තියෙන්නේ..![]()
![]()

)ඌට එකක් කියන්න අමතක උනා බං..
ඌ වගේ ඕප දූප හොයන චිත්ත කෑලිත් ඉන්නවා කියලා..
(මෙහෙම කිව්වේ ඌ අහිංසකය කියලා පොර වෙන්න යන නිසා)


මේක මම ආසම එකක් මචං ඒත්
මොනා උනත් සිරාම පෝග්රෑම්එක..
මේක තමා මම දැකපු හොදම මෙගා බයිට් එක ඒත්
මේක නම් ජඩ වැඩක් මචං..
විහිලු වලට ගන්න ඕන දේ සහ නැති දේ තෝරාගන්න මුංට බැරිවීම ගැන දුකයි.. ..
මනුස්සයෙක්ගේ මනුස්සකම විහිළුවට ගැනීම පාදඩ වැඩක්..
හිරු tv මේ ගානට වැටෙයි කියලා මං හිතුවේ නෑ..
![]()
![]()
![]()
මචං අර සුසිලා කියල මනුස්සයා බය නැතුව මේ කෙල්ලට උදව් කරනවා..
දැන් ලංකාවේ ඉන්න ප්‍රසිද්ද කියන නිලියෝ නම් මෙහෙම කරයිද ??
මේ ගෑනි උදව් කරන්න බය නැතුව ඉදිරිපත් වෙන එකද දැන් මෙතන බයිට් එක ??
ඒකයි ප්‍රශ්නේ.. ?? කරදරේකදී මනුස්සයෙක්ට උදව්වෙන එක බයිට් කරන්න තරම් සුදුසු නෑ බං ..
මේ මනුස්සයාගේ මනුස්සකම බලහන්..
ජීවිතේට නොදන්න කෙල්ලෙක්ට පුතා.. කියලා කතා කරන ලස්සන බලහන්..
මම දකින විදිහට ඒක හැබෑ මනුස්සකම මචං..
ඒ මනුස්සකම විහිළුවට ගන්න එක අනුමත කරන්න බෑ බං මට නම්..
Hat Off SUSILA KOTTAGE we respect you
![]()
Amila Pererata Dunna Game Eka Balahan Ko Idiriyatatawa byte nadda ban

ela ikmanta dapanAmila Pererata Dunna Game Eka Balahan Ko Idiriyata![]()
ela ikmanta dapan
