Mega Bite

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මලෝ අලුත් එකක් අවේ නැද්ද?:confused:
    සුසිලා ඇන්ටිනම් පව බං..මොනවා උනත් පට්ට ටෝක් ටිකක් දෙන්නේ බං..:lol:
    වෙන උන් වගේ බොරු කැටයම් නෑ..අන්තිම ටිකේ නිකන් සෙට් ඒක බයිට් වෙනවා වගේ :baffled:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :rolleyes: :rolleyes:
    මේක විතරයි බං තියෙන්නේ.. :sorry: :sorry:
    ඌට එකක් කියන්න අමතක උනා බං..
    ඌ වගේ ඕප දූප හොයන චිත්ත කෑලිත් ඉන්නවා කියලා..:rolleyes:
    (මෙහෙම කිව්වේ ඌ අහිංසකය කියලා පොර වෙන්න යන නිසා :P)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    rofl8yi.gif
    rofl8yi.gif
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේක මම ආසම එකක් මචං ඒත්
    මොනා උනත් සිරාම පෝග්රෑම්එක..
    මේක තමා මම දැකපු හොදම මෙගා බයිට් එක ඒත්

    මේක නම් ජඩ වැඩක් මචං..
    විහිලු වලට ගන්න ඕන දේ සහ නැති දේ තෝරාගන්න මුංට බැරිවීම ගැන දුකයි.. ..
    මනුස්සයෙක්ගේ මනුස්සකම විහිළුවට ගැනීම පාදඩ වැඩක්..
    හිරු tv මේ ගානට වැටෙයි කියලා මං හිතුවේ නෑ..
    :no: :no: :no:

    OW BN ME WAGE NALUWO BITE KARANNA HONDA NE BN.WE MUST RESPECT THEM. EYAGE MANUSSAKAMATAI API ME NINDA KALE
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    මචං අර සුසිලා කියල මනුස්සයා බය නැතුව මේ කෙල්ලට උදව් කරනවා..
    දැන් ලංකාවේ ඉන්න ප්‍රසිද්ද කියන නිලියෝ නම් මෙහෙම කරයිද ??


    මේ ගෑනි උදව් කරන්න බය නැතුව ඉදිරිපත් වෙන එකද දැන් මෙතන බයිට් එක ??
    ඒකයි ප්‍රශ්නේ.. ?? කරදරේකදී මනුස්සයෙක්ට උදව්වෙන එක බයිට් කරන්න තරම් සුදුසු නෑ බං ..

    මේ මනුස්සයාගේ මනුස්සකම බලහන්..
    ජීවිතේට නොදන්න කෙල්ලෙක්ට පුතා.. කියලා කතා කරන ලස්සන බලහන්..
    මම දකින විදිහට ඒක හැබෑ මනුස්සකම මචං..
    ඒ මනුස්සකම විහිළුවට ගන්න එක අනුමත කරන්න බෑ බං මට නම්..


    Hat Off SUSILA KOTTAGE we respect you

    HatsOff.jpg

    SAHATHIKA ATHTHA BN