දෙවිදියකට තියෙන එක එක විදියකට කරනවා කිවුවේ..?රාජ්‍ය සේවය කරන හැම කෙන්ක්ටම විශ්‍රාම වැටුපකට හිමිකමක් නෑ. රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයන්ට විතරයි විශ්‍රාම වටුපකට හිමිකම් කියන්න පුළුවන්. එතකොට ඔය රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම් වගේ එවයි සේවය කරන අයට හම්බවෙන්නේ EPF,ETF ඉතිං මේ ආණ්ඩුව කරලා තියෙන්නේ දෙවිදියකට තිබුන මේ ක්‍රමේ එක විදියකට කරන්න හදන එක. මම නං පෞද්ගලිකව මේ ක්‍රමේට කෙලින්ම කමතියි. මොකද මේකෙන් සේවකයාට කිසි අවාසියක් වෙන්නේ නෑ. එහෙම උනා නං ඔය වෘත්තීය සමිති නිකං ඉන්න එකක් නෑ.
ඔය හැම එකකටම කෑගහන්න බලන් ඉන්න බය්යෝ සෙට් එකක්ටනං මේකත් හෙන ලොකු දෙයක් වෙලා ඇතිඑක්කෝ දැනගෙන කතාකරපිය නැත්නං නොදන්න මගුල් කතා නොකර හිටපිය.

මචන් මං දකින සහ මට හිතෙන විදියට කියන්නේ මං වැරදි වෙන්නත් පුළුවන් මේ සම්බන්දයෙන් ( මම රජයේ සේවකයෙක් නිසා ඒ පැත්තට කතා කරනවා නෙමෙයි මට අවංකවම හැගෙන දේ තමයි කියන්නේ... )
ලංකාවේ රාජ්‍ය සේවය මෙච්චර අකාර්යක්ෂම වෙලා තියෙන්නේ අංක එක දුෂිත ආණ්ඩු රට පාලනය කිරීම හා එම ආණ්ඩු වල නිසි කළමනාකරණයක් නැති නිසා
ඒ නිසා වෙන ඇති වෙන අඩු පාඩු වලට කෙලින්ම ඇගිල්ල දික් වෙන්නේ රාජ්‍ය සේවකයාට..
ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ ලොකු හිගයක් තියෙනවා ලංකාවේ..මං රාජකාරි කරන දෙපාර්තුමේන්තුවේ මම රාජකාරි කරන තනතුරේ 1000ට වැඩි නිලදාරීන් හිගයක් තියෙනවා මුළු ලංකාවේම...
ඉතින් අර හිග 1000 ගේ වැඩ කවර් කරන්නෙත් මම ඇතුළුවමේ වැඩ කරන නිලධාරීන්මයි...
ඉතින් කොහොමද මේ වැඩ කරන නිලධාරීන්ගෙන් 100% කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්නේ...?
හොදම උදාහරණය මම, මම වැඩ කරන ගමන් තව දෙන්නෙක්ගේ වැඩ කවර් කරනවා හදිසියකවත් නිවාඩුවක් දාන්න විදියක් නෑ මේ අවුරුද්දත් ඉවරයි මට හිමි නිවාඩු 45න් මට ගන්න පුළුවන් උනේ 11යි ගිය අවුරුද්දේ 7යි කිසිම නිදහසක් නෑ මම තවම බැදලා නැති නිසා දැනට ලොකු ගානක් නෑ.. එත් අවංකවම මගේ සේවය සදහා එන අයට මට 100% දෙන්න අමාරුයි මේ වැඩ ගොඩත් එක්ක...
රාගම දුම්රිය ගැටලුවේ ප්‍රධාන හේතුව මොකක්ද දුම්රිය රියදුරන්ගේ හිගය..ඒ නිසා හැට පන්න අය කොන්ත්‍රාත් පදනම මත අරගෙන ඉතින් ඒ අයගෙන් 100% තිය 50% වත් කාර්යක්ෂම තාවයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද...? බලධාරීන් කරන්නේ ප්‍රශ්න වලට පැලැස්තර විසදුම් දෙන එක, එකෙන් දුක් විදින්නේ සහ දෝෂාරෝපනයට් ලක්වෙන්නේ රජ්‍ය සේවකයා..
තව ගොඩක් දේවල් තියෙනවා කියන්න එත් ටයිප් කරන්න වෙලාව මදි හෙට උදේ පාන්දරම යන්න ඕන...

දෙවිදියකට තියෙන එක එක විදියකට කරනවා කිවුවේ..?![]()
hamme itin chande dila anduwe rassawalata yanna kee denek balan innawada,,

රාජ්‍ය සේවය කරන හැම කෙන්ක්ටම විශ්‍රාම වැටුපකට හිමිකමක් නෑ. රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයන්ට විතරයි විශ්‍රාම වටුපකට හිමිකම් කියන්න පුළුවන්. එතකොට ඔය රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම් වගේ එවයි සේවය කරන අයට හම්බවෙන්නේ EPF,ETF ඉතිං මේ ආණ්ඩුව කරලා තියෙන්නේ දෙවිදියකට තිබුන මේ ක්‍රමේ එක විදියකට කරන්න හදන එක. මම නං පෞද්ගලිකව මේ ක්‍රමේට කෙලින්ම කමතියි. මොකද මේකෙන් සේවකයාට කිසි අවාසියක් වෙන්නේ නෑ. එහෙම උනා නං ඔය වෘත්තීය සමිති නිකං ඉන්න එකක් නෑ.
ඔය හැම එකකටම කෑගහන්න බලන් ඉන්න බය්යෝ සෙට් එකක්ටනං මේකත් හෙන ලොකු දෙයක් වෙලා ඇතිඑක්කෝ දැනගෙන කතාකරපිය නැත්නං නොදන්න මගුල් කතා නොකර හිටපිය.
ඔන්න පැහැදිලිම කතාවඇත්ත බන් රජයේ සේවයේ කිසිම කළමනාකරණයක් නැ.සේවකයෝ ඕනේ තැන වලට සේවකොයෝ නැ .ඕනේ නැති තැන වලට ඉන්නවා බුරුතු පිටින්.වැඩකට නැති අමාත්‍යංශ කොචර තියේද ? කිසිම වැඩකට නැති අමාත්‍යංශ හදල බොරුවට හදනව තනතුරු දෙන්ඩ ඕනෙවට ඉන්න සේවකයෝ බෙදනවා ඒවට .අන්තිමේ කොහෙවත් හරියකට වැඩක් කරන්ඩ තරම් අවශ්‍ය කට්ටිය නැ
සියල්ලම සංශිප්තව තියෙනවා
මේකට වැඩි යමක් එකතු කරන්නම් හෙට...රාජ්‍ය සේවයේ සේවක හිඟයක් තියනවා කියලා අදයි දන්නෙ. මම විතරක් නෙවෙයි ගොඩක් අය මගෙ මතේ ඇති මොකද අපිට පේන්නෙ ඔය රාජ්‍ය ආයතන වල ඉන්න එවුනුත් වැඩ කරන්නෙ නෑ වගේ සීන් එකක්නෙ. අලුතින් කාර්යාල වලට දාපු එවුං එහෙම බුලමනෙ කෙලින්නෙ ගොඩක් තැන් වලමචන් මං දකින සහ මට හිතෙන විදියට කියන්නේ මං වැරදි වෙන්නත් පුළුවන් මේ සම්බන්දයෙන් ( මම රජයේ සේවකයෙක් නිසා ඒ පැත්තට කතා කරනවා නෙමෙයි මට අවංකවම හැගෙන දේ තමයි කියන්නේ... )
ලංකාවේ රාජ්‍ය සේවය මෙච්චර අකාර්යක්ෂම වෙලා තියෙන්නේ අංක එක දුෂිත ආණ්ඩු රට පාලනය කිරීම හා එම ආණ්ඩු වල නිසි කළමනාකරණයක් නැති නිසා
ඒ නිසා වෙන ඇති වෙන අඩු පාඩු වලට කෙලින්ම ඇගිල්ල දික් වෙන්නේ රාජ්‍ය සේවකයාට..
ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ ලොකු හිගයක් තියෙනවා ලංකාවේ..මං රාජකාරි කරන දෙපාර්තුමේන්තුවේ මම රාජකාරි කරන තනතුරේ 1000ට වැඩි නිලදාරීන් හිගයක් තියෙනවා මුළු ලංකාවේම...
ඉතින් අර හිග 1000 ගේ වැඩ කවර් කරන්නෙත් මම ඇතුළුවමේ වැඩ කරන නිලධාරීන්මයි...
ඉතින් කොහොමද මේ වැඩ කරන නිලධාරීන්ගෙන් 100% කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්නේ...?
හොදම උදාහරණය මම, මම වැඩ කරන ගමන් තව දෙන්නෙක්ගේ වැඩ කවර් කරනවා හදිසියකවත් නිවාඩුවක් දාන්න විදියක් නෑ මේ අවුරුද්දත් ඉවරයි මට හිමි නිවාඩු 45න් මට ගන්න පුළුවන් උනේ 11යි ගිය අවුරුද්දේ 7යි කිසිම නිදහසක් නෑ මම තවම බැදලා නැති නිසා දැනට ලොකු ගානක් නෑ.. එත් අවංකවම මගේ සේවය සදහා එන අයට මට 100% දෙන්න අමාරුයි මේ වැඩ ගොඩත් එක්ක...
රාගම දුම්රිය ගැටලුවේ ප්‍රධාන හේතුව මොකක්ද දුම්රිය රියදුරන්ගේ හිගය..ඒ නිසා හැට පන්න අය කොන්ත්‍රාත් පදනම මත අරගෙන ඉතින් ඒ අයගෙන් 100% තිය 50% වත් කාර්යක්ෂම තාවයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද...? බලධාරීන් කරන්නේ ප්‍රශ්න වලට පැලැස්තර විසදුම් දෙන එක, එකෙන් දුක් විදින්නේ සහ දෝෂාරෝපනයට් ලක්වෙන්නේ රජ්‍ය සේවකයා..
තව ගොඩක් දේවල් තියෙනවා කියන්න එත් ටයිප් කරන්න වෙලාව මදි හෙට උදේ පාන්දරම යන්න ඕන...

ඕක ඇත්ත..මට ලොකු පුදුමයක් තියෙනවා වෘත්තීය සමිති ඇයි මේ ගැන සද්දයක් නැතුව ඉන්නේ කියන එක ගැන..
නැත්නම් පොඩි දෙයකටත් ස්ට්‍රයික් උද්ඝෝෂණ කරන අය ඇයි මෙච්චර බරපතල දෙයක් වෙලත් නිශ්බ්ද කියන එක...?
![]()