Meka hadaganne kohomada

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    14u86lj.jpg

    okkoma icon notepad ekata harila machanla. open wenne na duble click karath. kalinut mehema una, yaluwekgen help ekak aran hadagatte,
    u dunna mokakda code ekak notepad ekaka dala reg file ekak widiyata save karala hadaganna kiyala. et mata dan e hadapu widiya mathaka na.

    danna kenek innawa nm help ekak diyallako, eka parata mehema wenne viruz ekak nisada ?? :oo:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    short cut එකේ default command එක වෙනස් වෙලා.. virus එකක් නිසා වෙන්නත් පුළුවන්.. .lnk files ඕපන් වන්නෙ දැන් notepad එකෙන්..

    හදාගන්න run ගිහින් regedit ගහල registry එඩිටර් එක ගනින්..
    එකේ HKEY_CLASSES_ROOT\lnkfile\ කියන එකේ default value ටික දාන්න ඕන.. ඊට පස්සෙ restart/exporer restart කරල බලන්න ඕන හරිද කියල..

    Windows Registry Editor Version 5.00

    [HKEY_CLASSES_ROOT\lnkfile]
    @="Shortcut"
    "EditFlags"=dword:00000001
    "FriendlyTypeName"="@shell32.dll,-4153"
    "IsShortcut"=""
    "NeverShowExt"=""

    [HKEY_CLASSES_ROOT\lnkfile\CLSID]
    @="{00021401-0000-0000-C000-000000000046}"

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex]

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers]

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers\Compatibility]
    @="{1d27f844-3a1f-4410-85ac-14651078412d}"

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers\DropboxExt]
    @="{FB314ED9-A251-47B7-93E1-CDD82E34AF8B}"

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers\OpenContainingFolderMenu]
    @="{37ea3a21-7493-4208-a011-7f9ea79ce9f5}"

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers\{00021401-0000-0000-C000-000000000046}]
    @=""

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex\DropHandler]
    @="{00021401-0000-0000-C000-000000000046}"

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex\IconHandler]
    @="{00021401-0000-0000-C000-000000000046}"

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex\PropertySheetHandlers]

    [HKEY_CLASSES_ROOT\lnkfile\shellex\PropertySheetHandlers\ShimLayer Property Page]
    @="{513D916F-2A8E-4F51-AEAB-0CBC76FB1AF8}"
    ඕක notepad එකේ paste කරල.. xxx.reg කියල save කරල double click කරල yes දියන්..

    නැත්තම් මේ තියෙන්නෙ මගෙ මැෂින් එකෙන් export reg file එක

    https://www.sendspace.com/file/zi8e4d

    download කරල double click කරල yes දියන්.. ඊට පස්සෙ restart කරල බලපන්..
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    short cut එකේ default command එක වෙනස් වෙලා.. virus එකක් නිසා වෙන්නත් පුළුවන්.. .lnk files ඕපන් වන්නෙ දැන් notepad එකෙන්..

    හදාගන්න run ගිහින් regedit ගහල registry එඩිටර් එක ගනින්..
    එකේ HKEY_CLASSES_ROOT\lnkfile\ කියන එකේ default value ටික දාන්න ඕන.. ඊට පස්සෙ restart/exporer restart කරල බලන්න ඕන හරිද කියල..

    ඕක notepad එකේ paste කරල.. xxx.reg කියල save කරල double click කරල yes දියන්..

    නැත්තම් මේ තියෙන්නෙ මගෙ මැෂින් එකෙන් export reg file එක

    https://www.sendspace.com/file/zi8e4d

    download කරල double click කරල yes දියන්.. ඊට පස්සෙ restart කරල බලපන්..

    Thanks machan. wade goda. ube file eka dagatta. kawada hari ait wadagath wei. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න ඕකයි මං නිතරම කියන්නෙ සචිත් ධනන්ජය කියන්නෙ එළකිරියට මහත් සම්පතක් කියලා.. ඒ සම්පත ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක් කියලා..:love:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ඔන්න ඕකයි මං නිතරම කියන්නෙ සචිත් ධනන්ජය කියන්නෙ එළකිරියට මහත් සම්පතක් කියලා.. ඒ සම්පත ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක් කියලා..:love:

    :yes::yes::yes::yes:
     
    Last edited: