Meka Oyata !

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    JYgBkfa.jpg



    meke kiyala thiyena de waradawa therum gath (mata mada gahana) harakun wetha anukampa karami ! :rolleyes:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ගහන්න කලින් තේරුම් ගන්න බැරි ඇයි ඉතින් වීදුරුවක් කියලා.. :confused::rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රිදෙනකං බලං ඉඳල ගානක්වත් නැතුව ඉන්නව දැක්කාම තේරෙයි වෝල් එක පහු කරං wights ල ගොඩක් දුර ඇවිල්ල කියල :baffled:
     

    XXX99

    Banned
    Sep 24, 2017
    30
    0
    0
    ලොල්ලා කාලෙකට පස්සේ දැක්කේ!!මොකෝ වෙන්නේ?
     

    XXX99

    Banned
    Sep 24, 2017
    30
    0
    0
    කැපිලා රිදෙනකොට තේරෙයි බැස්ස ගෙන තියෙන්නේ පිහියක් කියලා!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැපිච්ච එකාගෙ තුවාලේ සතියෙන් හොඳ වේවි :yes: කැඩිච්ච වීදුරුව නං ආය හදන්න බැරි වේවි :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    ටිටී කෙල්ලට මම විවාහ යෝජනාවක් ගේන්ඩද :P