Membersලා ID ගන්න *ත්තේ forum එකක්

fidget

Member
Jan 3, 2018
608
65
0
1.ID නොඉල්ලපු කාලයක් තිබ්බා මචන්. ඒත් ඒ කාලෙදි වංචා ගොඩක් සිද්ධවුනා. ඒ කාලෙදි ඇඩ්මින්ලට තමා වගකියන්න උනේ. ආපහු ඒ වගේ දෙයක් නොවෙන්න තමා ID ඉල්ලන්නෙ. උඹට ඒක අනිවාර්ය නෑ. උඹ විකුනන දේට කට්ටිය Attract වෙනවා උඹ verified උනොත් මොකද සල්ලි ගැන ප්‍රශ්නයක් නොවෙන නිසා. උඹට නිකන් විකුනන්න පුලුවන් PM මාර්ගයෙන්. අනිත් එක උඹට ඊබෙ වල අරකයි මේකෙයි අයිඩී නෙමෙයි පු* ඉල්ලුවත් දෙයි. ලංකාවෙ එකක මොනවහරි ඉල්ලුවහම හෙන අමාරුයි. උඹගෙන් ගානක් ගත්තද රෙජිස්ටර් වෙනකොට? නැත්තන් ඇඩ්මින් උඹට ඩොමේන් වලට හොස්ටින් වලට ගෙවල උඹට බඩු විකුනනන්න පුලුවන් තැනක් හදල දෙන්න ඕනෙද?
උඹ මතක තියාගනින් උඹ මේකෙ හෝ වෙන මොන ෆොරම් එකක හරි බඩුවකට සල්ලි ගෙවල විකුනන එකා පැන්නොත් උඹට අබ සරණයි. ඒත් කුප්පියෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ මොකද ඕනම වෙලාවක ඇඩිමින්ල ඉන්නවා උඹේ පැත්තට.
අනිත් එක ෆෝරම් එකක් තව ෆෝරම් එකක් එක්ක Compare කරන්න කලින් ඒවයෙ වෙනස්කම් අදුරගෙන හිටහන්.
උඹට දුක තියෙන්නෙ උබේ වෙබ්සයිට් එක විකුනන්න නොදුන්නු නිසා මිසක් උබට forum එකට ඇති ආදරේකට නෙමේ

කුප්පියක් ගැන දන්නේ නෑ, නමුත් උබ කියලා තියෙන එක ඇත්ත. ලංකාවේ හොරු පිරිලා බන්, ikman එකේ වත් කිසිම දෙයක් විකුණන්න බයයි. ඉතින් මේ වගේ සීන් වෙන එක පුදුමයක් නෙවෙයි.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කුප්පියටම වෙලා ඉන්න කියල මට කාටවත් බල කරන්න බෑ :rofl:රටේ නීතියට හැර:baffled:. තාම නීතියෙන් එහෙම කියල නැති හින්ද කිරියටයි කුප්පියටයි අරකටයි මේකටයි තියන හැම එකටම ගිහින් දැනුමක් එකතු කරගන්නවා.මං එලකිරියට චැලේන්ජ් කරේවත් වෙන සයිට් එකට චැලේන්ජ් කරේවත් , කුප්පිය තමා හොදම ෆෝරම් එක කිව්වෙවත් නෑ:no:අනිත් එක වෙන ෆෝරම් එකකට චැලේන්ජ් කරන්න කලින් තමන් ෆෝරම් එකක් හදාගෙන හිටහන්. මොකද එලකිරිය කියන්නෙ උබ හදපු දෙයක් නෙමෙයිනෙ :oo:. මං පැහැදිලි කරේ කුප්පිය මොකටද ID ඉල්ලන්නෙ ? මොනවද ඒකෙන් හම්බවෙන වාසිය කියලයි.:rolleyes:
    Ps:- මං පුංචි මුතු ඇටය කිව්වෙ ලංකාවට, අද තමයි දැනගත්තෙ කිරියත් මුතු ඇටයක් කියන කියල. Thnx for informing අකිලාර්

    :lol::lol:
    මේක 2006 ඉදන් අද වෙනකම් තියන ෆොරුම් එකක්.
    මේකේ ආණ්ඩු පෙරලණ ගේම්ස් පවා ගියා.
    ඉලෙක්ශන් වලදි චන්ද ප්‍රචාරණ කටයුතු තහනම් උනාට පස්සෙත් මේකේ චන්ද ප්‍රචාර ගියා.
    සමහර රජයේ තද තද සීන් වලින් මේ සයිට් එකටයි , ඇඩ්මින්ටයි ශොට් එක දෙන්නත් ගියා.
    ඒත් ඒ හැමදේම අස්සේ , ප්‍රශ්න ගොඩ දාගෙන ඇඩ්මින් මේක කරගෙන ආවා තාමත්.
    මේකේත් බඩු විකුණන උන් ඉන්නවා , රැවටෙන උනුත් ඉන්නවා.
    ඒ උනාට කවදාවත් සයිට් එක පර්සනල් ලෙවෙල් එකෙන් ගියේ නෑ.
    කුප්පියේ ඇඩ්මින් වැඩකාරයෙක් නම් අයි ඩි කතන්දර නැතුව ප්‍රශ්න ගොඩ දාගන්න දැනගන්න ඕන.

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka

    කුප්පියක් ගැන දන්නේ නෑ, නමුත් උබ කියලා තියෙන එක ඇත්ත. ලංකාවේ හොරු පිරිලා බන්, ikman එකේ වත් කිසිම දෙයක් විකුණන්න බයයි. ඉතින් මේ වගේ සීන් වෙන එක පුදුමයක් නෙවෙයි.

    :yes::yes::yes:
    :lol::lol:
    මේක 2006 ඉදන් අද වෙනකම් තියන ෆොරුම් එකක්.
    මේකේ ආණ්ඩු පෙරලණ ගේම්ස් පවා ගියා.
    ඉලෙක්ශන් වලදි චන්ද ප්‍රචාරණ කටයුතු තහනම් උනාට පස්සෙත් මේකේ චන්ද ප්‍රචාර ගියා.
    සමහර රජයේ තද තද සීන් වලින් මේ සයිට් එකටයි , ඇඩ්මින්ටයි ශොට් එක දෙන්නත් ගියා.
    ඒත් ඒ හැමදේම අස්සේ , ප්‍රශ්න ගොඩ දාගෙන ඇඩ්මින් මේක කරගෙන ආවා තාමත්.
    මේකේත් බඩු විකුණන උන් ඉන්නවා , රැවටෙන උනුත් ඉන්නවා.
    ඒ උනාට කවදාවත් සයිට් එක පර්සනල් ලෙවෙල් එකෙන් ගියේ නෑ.
    කුප්පියේ ඇඩ්මින් වැඩකාරයෙක් නම් අයි ඩි කතන්දර නැතුව ප්‍රශ්න ගොඩ දාගන්න දැනගන්න ඕන.

    කොහොමද බන් එහෙම ප්‍රශ්න ගොඩ දාන්නෙ? ලංකාවෙ කම්බ හොරු ඉන්නෙ :lol:
    එලකිරියෙ ඇඩ්මින්ලා වංචාවක් උනොත් ප්‍රශ්නෙ විසදල දෙනවද?
    අනිත් එක බන් ID එකේ ෆොටෝ එකක්නෙ ඕනෙ. මට තියන ප්‍රශ්නෙ මේ ත්‍රෙඩ් එක දාපු එකාට ID දෙන්න බයක්/කම්මැලිකමක්ද තියෙන්නෙ නැත්තන් මුට තාම ID එකක් නැද්ද කියලයි:eek:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Membersලා ID ගන්න *ත්තේ... 03-07-2018 11:13 AM gu giyaah
    අම්මට කියල හෝදගනින් එහෙනන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕක තාම තියෙනවද ? කාටවත් බලන්න බැරිවෙන්න ලොක් කරගෙන කරන නිසා මම හිතුවා අයෙත් කරගෙන යන්න සල්ලි නැතුව නවත්වලා කියලා :lol:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඕක තාම තියෙනවද ? කාටවත් බලන්න බැරිවෙන්න ලොක් කරගෙන කරන නිසා මම හිතුවා අයෙත් කරගෙන යන්න සල්ලි නැතුව නවත්වලා කියලා :lol:

    Register උනහම access ගන්න පුලුවන්:)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :yes::yes::yes:

    කොහොමද බන් එහෙම ප්‍රශ්න ගොඩ දාන්නෙ? ලංකාවෙ කම්බ හොරු ඉන්නෙ :lol:
    එලකිරියෙ ඇඩ්මින්ලා වංචාවක් උනොත් ප්‍රශ්නෙ විසදල දෙනවද?
    අනිත් එක බන් ID එකේ ෆොටෝ එකක්නෙ ඕනෙ. මට තියන ප්‍රශ්නෙ මේ ත්‍රෙඩ් එක දාපු එකාට ID දෙන්න බයක්/කම්මැලිකමක්ද තියෙන්නෙ නැත්තන් මුට තාම ID එකක් නැද්ද කියලයි:eek:

    මටත් උබේ ID එකේ ෆොටෝ එකක් එවහන්කෝ..? උබ වටේටම උබේ පවුද්ගලික අනන්‍යතාවය යවන එකේ මට දුන්නහමත් මොකෝ වෙන්නේ.? මම වැඩිය ලොකු දෙයක් කරන්නේ නෑ. උබේ ID එකෙන් හොරට සිම් අරගෙන ගේමක් දෙනවා. මිනිස්සු බය කරනවා උන්ව උස්සනවා, කපනවා කොටනවා කියලා. හා ද..?

    Ebay, FB driving licence, NIC වල කොපියක් ඉල්ලුවොත් උන් කියන්නේ රහහ්‍ය තොරතුරු මකලා ෆොටෝ එක එවන්න කියලා. අනික උබේ ඔය කැත ID එකේ මූන උන්ට යවලා උන් මොනවා කරන්නද..? උබ මේ කුප්පිය ඇඩ්ම්න් කිව්වයි කියලා ඔක්කෝම උට දීලා කෙල උනහම නැට්ට පුකේ ගහන් දුවපන් රහස් පොලීසි ගානේ. මොකෝ ඔය රෙජිස්ටර් උන උබලා දන්නවද ඇඩ්මින් කවුද කියලා.? :lol:

    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka

    මටත් උබේ ID එකේ ෆොටෝ එකක් එවහන්කෝ..? උබ වටේටම උබේ පවුද්ගලික අනන්‍යතාවය යවන එකේ මට දුන්නහමත් මොකෝ වෙන්නේ.? මම වැඩිය ලොකු දෙයක් කරන්නේ නෑ. උබේ ID එකෙන් හොරට සිම් අරගෙන ගේමක් දෙනවා. මිනිස්සු බය කරනවා උන්ව උස්සනවා, කපනවා කොටනවා කියලා. හා ද..?

    Ebay, FB driving licence, NIC වල කොපියක් ඉල්ලුවොත් උන් කියන්නේ රහහ්‍ය තොරතුරු මකලා ෆොටෝ එක එවන්න කියලා. අනික උබේ ඔය කැත ID එකේ මූන උන්ට යවලා උන් මොනවා කරන්නද..? උබ මේ කුප්පිය ඇඩ්ම්න් කිව්වයි කියලා ඔක්කෝම උට දීලා කෙල උනහම නැට්ට පුකේ ගහන් දුවපන් රහස් පොලීසි ගානේ. මොකෝ ඔය රෙජිස්ටර් උන උබලා දන්නවද ඇඩ්මින් කවුද කියලා.? :lol:

    උන්ට සිම් එකක් හදාගන්න උබේ ID එක ඕනෙ නෑ ;
    උබට ඕනෙ නන් FB ඒවයෙ වගේ උබේ රහස්‍ය තොරතුරු මකලා යවන්න පුලුවන්. උන්ට ඕනෙ උබේ Address එක වෙරිෆයි කරගන්න. උබ verify කරල නැතුව උබ කොහොමද ඒක දන්නෙ ?:lol:
    ඇඩ්මින්ට අපි ID එකත් එක්කම Bill/ Bank Statment එක්ක් යවන්න ඕනෙ. ඊට පස්සෙ ඇඩ්මින් අපේ Address එකට ලියුමක් එවනවා, ඒකෙ තියන code එක අපි දුන්නහම තමා අපිව වෙරිෆයිඩ් වෙන්නෙ.
    Verified වෙන්නෙ නැතුව උබට වෙච්ච අසාධාරණයක් ගැන ත්‍රෙඩ් ඕපන් කරන්නවත් ඇඩ්මින්/මොඩරේටර් කෙනෙක්ගෙන් අහන්නවත් බෑ:growl:
     
    optimize

    Member
    Feb 26, 2018
    60
    3

    ඇඩ්මින්ට Domain එක Renew කරගන්න සල්ලි නැති උණු වෙලාවේ මම රු 50ක් දැම්ම කොල්ලෙක් හැබැයි මාව ඇඩ්මින් Ban කළා
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඇඩ්මින්ට Domain එක Renew කරගන්න සල්ලි නැති උණු වෙලාවේ මම රු 50ක් දැම්ම කොල්ලෙක් හැබැයි මාව ඇඩ්මින් Ban කළා

    Domain රු.50ට renew කරනව කියල අදමයි ඇහුවෙ:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුප්පිය හරි ගුප්පිය හරි ඒකේ ප්‍රශ්න ඒකෙම විසඳගනිල්ලකෝ එලකිරියට උස්සන් එන්නේ :baffled:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    කුප්පිය හරි ගුප්පිය හරි ඒකේ ප්‍රශ්න ඒකෙම විසඳගනිල්ලකෝ එලකිරියට උස්සන් එන්නේ :baffled:

    ත්‍රෙඩ් එක පටන් ගත්ත එකාව බැන් කරල කියලනෙ කියන්නෙ. අලුත් account එකක් හදන්න කම්මැලි ඇති:lol::baffled::(
     
    Mar 23, 2018
    3
    0
    0
    Kuppiya Admin Exposed

    කක්කා කුප්පිය ඇඩ්මින් උදාර ගමගේ නමැති සොන්නයා නෙනි.

    මිනිසුන්ට වංචාකර මුදල් උපයන හොර ගුහාවකි. ෆේස්බුක් ගිණුම් හැක් කරයි. හොර ගුහාවකි!

    ඔබගේ කුප්පිය පුකේ ගස්සාගෙන පල!
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Kuppiya Admin Exposed

    කක්කා කුප්පිය ඇඩ්මින් උදාර ගමගේ නමැති සොන්නයා නෙනි.

    මිනිසුන්ට වංචාකර මුදල් උපයන හොර ගුහාවකි. ෆේස්බුක් ගිණුම් හැක් කරයි. හොර ගුහාවකි!

    ඔබගේ කුප්පිය පුකේ ගස්සාගෙන පල!
    :lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උන්ට සිම් එකක් හදාගන්න උබේ ID එක ඕනෙ නෑ ;
    උබට ඕනෙ නන් FB ඒවයෙ වගේ උබේ රහස්‍ය තොරතුරු මකලා යවන්න පුලුවන්. උන්ට ඕනෙ උබේ Address එක වෙරිෆයි කරගන්න. උබ verify කරල නැතුව උබ කොහොමද ඒක දන්නෙ ?:lol:
    ඇඩ්මින්ට අපි ID එකත් එක්කම Bill/ Bank Statment එක්ක් යවන්න ඕනෙ. ඊට පස්සෙ ඇඩ්මින් අපේ Address එකට ලියුමක් එවනවා, ඒකෙ තියන code එක අපි දුන්නහම තමා අපිව වෙරිෆයිඩ් වෙන්නෙ.
    Verified වෙන්නෙ නැතුව උබට වෙච්ච අසාධාරණයක් ගැන ත්‍රෙඩ් ඕපන් කරන්නවත් ඇඩ්මින්/මොඩරේටර් කෙනෙක්ගෙන් අහන්නවත් බෑ:growl:

    Address එක ඕනා නම් මම ටයිප් කරලා යවන්නම්කෝ. අකේ පුමාරුවකටද බෑන්ක් ස්ටේට්මන්ට් ඕනා... කුප්පිය ලොකු සීන් එකක් නම් කෝ මීට කලින් ඒක ගැන අහලා තියෙන්න එපැයි. මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සේ දන්නේ මම කුප්පිය ගැන. :lol:

    මීට වඩා ප්‍රායෝගික වෙන්න තිබ්බා. සිම් දෙන කොල්ලෙක් අල්ලගත්තා නම් ඕන තරම් සිම් වෙන එකෙක්ගේ නමට ගන්න පුලුවන්. තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නත්රම් මොළයක් නැති මිනිස්සු තමා උඩින්ම දීගෙන ඔය කුප්පියේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. :lol: