Menna magen Comitel thread ekak :P

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Best Burger



    687318_540.jpg

     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Englis of Women

    Yes" = No

    "No" = Yes

    "Maybe" = No

    "I'm sorry." = You'll be sorry

    "We need" = I want

    "It's your decision" = The correct decision should be obvious by now.

    "Do what you want" = You'll pay for this later.

    "We need to talk" = I need to complain.

    "Sure... go ahead" = I don't want you to.

    "I'm not upset" = Of course I'm upset, you moron!

    "You're ... so manly" = You need a shave and you sweat a lot.

    "You're certainly attentive tonight" = Is sex all you ever think about?

    "Be romantic, turn out the lights"= I have flabby thighs.

    "This kitchen is so inconvenient" = I want a new house.

    "I want new curtains" = and carpeting, and furniture, and wallpaper.....

    "Hang the picture there" = NO, I mean hang it there!

    "I heard a noise" = I noticed you were almost asleep.

    "Do you love me?" = I'm going to ask for something expensive.

    "How much do you love me?" =I did something today you're really not going to like.

    "I'll be ready in a minute." = Kick off your shoes and find a good game on T.V.

    "Is my butt fat?" = Tell me I'm beautiful.

    "You have to learn to communicate." = Just agree with me.

    "Are you listening to me!?" = [Too late, you're dead.]

    "Was that the baby?" = Why don't you get out of bed and walk him until he goes to sleep.

    "I'm not yelling!" = Yes I am yelling because I think this is important
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    කතාව පොඩ්ඩක් දිගයිද මංදා.ඇත්තටම මේක අවුරුදු උත්සව කතාවකට වඩා අර ඔෆිස් වල ඉන්න පොශ් ලයින් එක දෙන කෙල්ලොත් එක්ක තියන මලටත් එක්ක ලියපු කතාවක්. මේ කතාවේ කතා නායකයා තමා අපේ ඔෆිස් එකේ සුරංගයා සුරංගයට තියෙන්නේ ලෙවල් නැති කටක්. තැන නොතැන බලලා වචන පිටවෙනවා. ඌ මොනවගේ එකෙක්ද කියලා හරියටම මීටර් කරගන්න ඕන නම් මෙතන ඔබලා උගේ පෝන් එකේ කතාව කියවල ඉන්න.
    මේ සීන් එක උනේ ගිය අවුරුද්දෙ. ඔය ගොඩක් ඔෆිස් වල වගේ අපේ ඔෆිස් එකෙත් සිංහල අවුරුද්දට පොඩි අවුරුදු උත්සව කෑල්ලක් ඔර්ගනයිස් කරලා.ගොඩක් වෙලාවට ඔව්වගේ ඕගනයිසිං කොමිටියට ඉන්නේ ඔය ඇඩ්මින් , මාර්කටින් වගේ ඩිපාර්ට්මන්ට් වල ඉන්න කොටට අඳින ඉංග්‍රීසි කතාකරන කෙල්ලොයි උන්ටම හරියන්ඩ ඉන්න කොල්ලොයි තමා. මේ පාර මාර සීන් එකක් වෙලා. අපේ සුරංගයත් කොහොමහරි සංවිධායක කමිටුවට වැටිලා. ඌවත් දන්නෑ උගෙ නම එතෙන්ට සෙට් උනේ කොහොමද කියලා. කන වෙලාවට සෙට් උනාම අපඉ ඉතින් සුරංගයගෙන් අවුරුදු උත්සවේ ගැනයි කෙල්ලො ගැනයි ඔක්කොම විස්තර අහනවා.
    “මේ බං දැං ඔය අවුරුදු උත්සවේ ලොකුවටම තියනවද?”කොල්ලො විස්තර අහනවා.
    “තියනවා කියලා තමා කියන්නේ. මම ඔය ඉංග්‍රීසියෙන් කියන දෙයක් අහන් ඉඳලා ඔලුව වනලා එනවා බං”සුරංගයට වැඩේ අල්ලලා ගිහිල්ලා නැති පාටක් පෙන්නේ.
    “බයිසිකල් රේස් එහෙමත් තියනව කියන්නෙ ඇත්තද?”
    “නෑ බං බයිසිකල් රේස් කියලා තියෙන්නේ පිට්ටනිය වටේ රවුං දෙකක් පදින්න.එච්චර්යි.”
    “රේස් නෙවේ දැං උබත් එක්ක ඇඩ්මින් එකේ කොටට ගහන කෑලි ටික සෙට් ද? නොම්බරයක් වත් ඉල්ලගත්තෙ නැද්ද?” කොල්ලන්ට ඕන අවුරුදු උත්සවේ නෙවේ ඒ විස්තර.
    “මොන නොම්බරද බං.ඔක්කොගෙම මහතැන අරං ඉන්නේ අර නයෝමි බඩුව. කියවනවා කියවනවා ඉවරයක් නෑ. වෙලාවකට හොම්බට අනින්ඩ හිතෙනව බං.” සුරංගයට සංවිදායක මණ්ඩලේ කෙල්ලො වැඩිය අල්ලලා ගියපු පාටක් නෑ.
    “නයෝමි කියන්නේ අර සාය පල්ලෙහායින් අඳින කෑල්ල නේ. ඉඳගන ඉද්දි යටට ඇඳපුවත් සැහේන ප්‍රමානයක් පේනවා කියන්නේ. සුරංගයා උඹට මොකුත් නිරීක්ෂනය උනේ නැද්ද?” ඔන්න කොල්ලො හරි මාතෘකාවට ආවා.
    “නිරික්ශනයක්නම් උනා” සුරංගයා පැනි හිනාවක් දාලා කිව්වා.
    “මොකක්ද බ්‍රැන්ඩ් එක” කොල්ලොන්ට හෙන උනන්දුව.
    “වික්ටෝරියාස් සීක්‍රට්” සුරන්ගයා බිම බලන් කිව්වා. කොල්ලොන්ටත් පට්ට ආතල්.(Victoria’s Secret ගැන දන්නේ නැති මල්ලිලා කවුරුවත් නැති තැනක ගූගල් කරලා බලන්න )
    “මේ කසුනා ඒක නෙවේ , මැනේජර්යා කිව්වා තනියෙන් අවුරුදු උත්සවේ වැඩ කරගන්න අමාරුනං තව එකෙක් සෙට් කරගන්න කියලා.මම කිව්වා උඹව සෙට් කරගන්නම් කියලා.” සුරංගයා කිව්වා.
    “මොන මඟුලද බං. අලි මදිවට ලැන්ඩ්මාස්ටර් කියලා මේ වැඩ අස්සේ ඔය මඟුලත් පැටලුවේ” මම කිව්වා.
    “බය වෙන්ඩ දේයක් නෑ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්ඩනේ තියෙන්නේ. අනික පොශ් බඩු එක්ක සපාන් එකේ ඉන්ඩනේ තියෙන්නේ” තව එකෙක් කිව්වා.
    “මොන පිස්සුද? ඔය ගෑනු එක්ක කාලා බීලා ඉන්ඩ ගියත් අපේ අතින් තමා බං සල්ලි යන්නේ . ඔකුන්ගේ ඔය කනකොටයි කතාකරනකොටයි තියන පොෂ් ලයින් එක බිල ගෙවනකොට නෑ. ” සුරන්ගයා කිව්වා.කවුරු කිව්වත් ඒක නං මසුරං වටින කතාව. ඔය පොශ් කෙල්ලො ගැන දන්නැති හැමෝම දැනගන්නවා හොඳයි,
    කනකොටයි කතාකරනකොටයි තියන පොෂ් ලයින් එක බිල ගෙවනකොට නෑ
    කොහොමින් කොහොමහරි ඊලඟ අවුරුදු උත්සව මීටිමට සුරංගයා එක්ක මමත් ගියා.
    මූලාසනේ ඉන්නේ නයෝමි නංගී. එයාම මොකක් හරි කියලා. එයාම ඉස්තිර කොරලා. “එහෙනම් හරි නේද?” කියලා එයාම ඒක ලිස්ට් එකට දානවා.
    පැයබාගයක් විතර යනකන් ඔය ආකාරයෙන් සීන් එක දිගටම ගියා.අපිට එපා වෙලා ඉන්නේ.
    “ඒක නෙවේ.. මම හිතුවේ.. හැම ඉවෙන්ට් එක්කටම සර්ටිෆිකේට් දුන්නනම් හොඳයි කියලා.” නයෝමි තව යෝජනාවක් දැම්මා.
    “අවුරුදු උත්සව වලට මොන සහතිකද මෙයා” මම කිව්වා.
    “නැහැ මේකයි…. දැං හිතන්න ගිෆ්ට් එකක් හම්බුනාම ඒක එතනින් ඉවරයි. But, සර්ටිෆිකට් එකක් කියන්නේ වෙන කාටහරි පෙන්නන උනත් පුලුවන්නේ… ” නයෝමි නංගි නලව නලව කියනවා.
    සුරන්ගයගෙත් ඉවසීමේ සීමාව පැනගන එන්නේ.”ඕක තේරුමක් නෑ නේද? අනික ඉතින් කනාමුටිටි ගහපු සේෆිකට් අපිට මොකටද? ” සුරංගයත් කියලා දැම්මා.
    නයෝමිත් අතාරින්නේ නෑ.”එහෙම කියන්න එපා සුරංග… දැං සමහර ඉවෙන්ට් වලට එහෙම උනාට සයිකල් රේස් එකට එහෙම සර්ටිෆිකේට් දෙන එක හොඳ නැද්ද?”
    “අනේ නංගි පිට්ටනිය වටේ පදින රවුං දෙකට මොන සහතිකද?” සුරංගයත් දැන් නයෝමි නංගි එක්ක තනි ගේම.සංවිදායක මංඩලේ ඉතුරු දහදොලොස්දෙනත් බලං ඉන්නවා මොකද වෙන්නේ කියලා.
    නයෝමිත් පරදින්න කැමති ගෑණි නෙවේ.”මම නම් කියන්නේ සර්ටිෆිකේට් දෙන්න ඕනමයි. අඩුමතරමින් සයිකල් රේස් එක වගේ ලොකු ඉවෙන්ට්වලටවත් දෙන්න ඕන.” නයෝමි නංගි සුරංගයා දිහා බලාගෙන පොඩ්ඩක් සැරෙන් වගේ කියලා දැම්මා.
    සුරංගයට මල පැන්නා.නැගිට්ටා පුටුවෙං . කිව්වා මෙහෙම
    “නංගී.. හනිමුන් නයිට් එකේ ජපන් කොඩිය ගහගන්න බැරි උනාම සාක්කියට මිනිහට පෙන්නන්නද ඔච්චර බයිසිකල් පැදපු සෙටිපිකට් ඉල්ලනේ………”
    මීටිමත් කැන්සල්,සෙටිෆිකට් වැඩෙත් කැන්සල්, ගැනු බයිසිකල් පැදීමේ ඉවේන්ට් එකත් කැන්සල්.



    From


    []http://tlr.thelastrow.net/[/]