Menna wada pennanna gihin puka bima ana ganeemak

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඊයෙත් ෆකයෙක් පිටිපස්සෙ තියන් හෝන් ගහනවා ලයිට් ගහනවා යන්න දුන්නට යන්නෙත් නෑ, පස්සෙ බයික් එක ස්ලොව් කරලා යන්න දීලා පිටිපස්සෙන් පන්නලා ඉස්සර කරලා දැම්මා වෙට්ටුවකුත් දාලා ෆකයා ආගිය අතක් නෑ..:rofl:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,725
    13,286
    113
    ඔක්කොටම වැඩියෙන් හිනා ගියේ..අනිත් ඩයල් එක හැපෙන්න ගිය එකනේ..යකෝ..ඒ අස්සේ එ යකා හැප්පෙන්න යනවා :lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,128
    20,389
    113
    Panadura
    ඔක්කොටම වැඩියෙන් හිනා ගියේ..අනිත් ඩයල් එක හැපෙන්න ගිය එකනේ..යකෝ..ඒ අස්සේ එ යකා හැප්පෙන්න යනවා :lol::lol::lol:

    :rofl: :rofl: :rofl:
     
    Mozilla

    Well-known member
  • ඊයෙත් ෆකයෙක් පිටිපස්සෙ තියන් හෝන් ගහනවා ලයිට් ගහනවා යන්න දුන්නට යන්නෙත් නෑ, පස්සෙ බයික් එක ස්ලොව් කරලා යන්න දීලා පිටිපස්සෙන් පන්නලා ඉස්සර කරලා දැම්මා වෙට්ටුවකුත් දාලා ෆකයා ආගිය අතක් නෑ..:rofl:

    පල පකයා පච කෙලින්නේ නැතුව :lol:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :( මෝඩ හු***නු බන් මුන් නම් Byc එක විසිවෙලා ඇවිල්ලා පාරේ යන එකෙක්ගෙ වැදුනා නම් ඉවරය් අපේ පතෙත් ඔයේ වගේ වැඩක් උනා byc එකේ එකා විසිවෙලා ඇවිල්ලා lorry එකක වැදුනා උ දැන් නඩුව කනවා මේ වගේ පො* වැඩ කරන්නෙ සිගිති ගොබ්බයො බන්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මාව අද බයික් එකෙන් යද්දි පොලිසියෙන් ඇල්ලුවා. වරදක් කරල නෙමෙයි. ලයිසොන් බලන්න. පොලිස් මහත්තයා මට පුතේ කියල කතා කළා. මට අලි සතුටු ඉතුනා ලංකාවෙ පොලීලිය ගැන. :rolleyes::love:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මාව අද බයික් එකෙන් යද්දි පොලිසියෙන් ඇල්ලුවා. වරදක් කරල නෙමෙයි. ලයිසොන් බලන්න. පොලිස් මහත්තයා මට පුතේ කියල කතා කළා. මට අලි සතුටු ඉතුනා ලංකාවෙ පොලීලිය ගැන. :rolleyes::love:
    avatar547319_1.gif
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මාව අද බයික් එකෙන් යද්දි පොලිසියෙන් ඇල්ලුවා. වරදක් කරල නෙමෙයි. ලයිසොන් බලන්න. පොලිස් මහත්තයා මට පුතේ කියල කතා කළා. මට අලි සතුටු ඉතුනා ලංකාවෙ පොලීලිය ගැන. :rolleyes::love:

    තොට උකේ අරින්න ඉගිය දීලා තියෙන්නේ .. තොත් ගොනා වගේ ඇවිත් හම්බුනා චාන්ස් එකෙන් හොදට උකේ අරගන්න තිබ්බේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැරිලාවත් බලන්න නරකයි ඔය වගේ එවුන් දිහා..උට නෙමේ වගේ නැගිටලා යන්නේ..:angry:

    ඔලුව වැදුනට පස්සෙ ආවෙ බයික් එකක කියල අමතක වෙන්ඩ ඇති :lol::lol:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    හොදට බලහන් මුලින්ම මු දකුණු පැත්තේ ඉදලා පාරට දානවා ..එතකොටත් මු දෙපැත්තට වන වන යන්නේ ..තව ටිකෙන් අර නිල් පට 3 වීල් එකේ වදිනවා . ආයිත් මු හරෝගෙන එනවා ..වන වන ..:lol:

    කොයි වෙලේ හරි මු හොද කෑමක් කනවා වනන්න ගිහින් :lol: